බොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..
බොට මනාප වෙන්න මම GAY ද...?

පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...
බොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..

පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...
ආ මටත් එක හැඟුණා.. ඔය නොකිය නොකිය හිටියටබොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..

මං හිතුව උඹ ඕක කියයි කියලා.. දැන් කව්ද සිරාවට ඔය කියන අර දෙන්න?අපේ හිත්වල..

බොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..
මූව බන්දල බෝතල් කටු වලින් කන්න වෙන්නෙ....![]()
උඹ ගේ?බොට මනාප වෙන්න මම GAY ද...?පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...
![]()

ඇත්තටම අපි කවුද බන්..

බොතල් පත්තර බිස්නස් එකක් පටන්ටත් බැරි නෑ පස්සේ

අම්මප උඹත් ඉස්සර බාස් උන්නැහේ වෙන්න කලින් කාලේ ඕක නේද කලේ?
බොතල් පත්තර බිස්නස් එකක් පටන්ටත් බැරි නෑ පස්සේ
පත්තර කිව්වට බෝතාල්.. පරණ යකඩේ.. 
මං හිතුව උඹ ඕක කියයි කියලා.. දැන් කව්ද සිරාවට ඔය කියන අර දෙන්න?![]()

මූව බන්දල බෝතල් කටු වලින් කන්න වෙන්නෙ....![]()
හෆොයි... කටක් ඇරල කියන්න පුළුවනෑ මස්සිනා බෝතල් පත්තර කාරයෙක් කියල...![]()

මේ හදිස්සියේ?ඕක හෙමිහිට හලාගන්න බැරිය බං..