Who is ur Crush In EK

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    බොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..

    බොට මනාප වෙන්න මම GAY ද...? :P:P පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..
    ආ මටත් එක හැඟුණා.. ඔය නොකිය නොකිය හිටියට :angry:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    මූව බන්දල බෝතල් කටු වලින් කන්න වෙන්නෙ.... :rofl::rofl:


    බොතල් පත්තර බිස්නස් එකක් පටන්ටත් බැරි නෑ පස්සේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බොට මනාප වෙන්න මම GAY ද...? :P:P පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...:P
    උඹ ගේ? :eek:
    small-house-in-the-village-coloring-page.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1


    බොතල් පත්තර බිස්නස් එකක් පටන්ටත් බැරි නෑ පස්සේ
    අම්මප උඹත් ඉස්සර බාස් උන්නැහේ වෙන්න කලින් කාලේ ඕක නේද කලේ? :eek: පත්තර කිව්වට බෝතාල්.. පරණ යකඩේ.. :rolleyes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මං හිතුව උඹ ඕක කියයි කියලා.. දැන් කව්ද සිරාවට ඔය කියන අර දෙන්න?:eek:

    හිකිස්...
    ඒ කියන්නේ උඹටත් දැන් යමක් කමක් තේරෙනවා ;)
    ආ.. අර දෙන්නද?.. අර අර දෙන්නා බන්...
    අර.. අරයයි.. අරයගේ අරයයි..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    හෆොයි... කටක් ඇරල කියන්න පුළුවනෑ මස්සිනා බෝතල් පත්තර කාරයෙක් කියල...:rofl::rofl:


    විනාසයි....එහෙනම් වෙන එකෙක්ව හොයගන්ඩ වෙනවා. :rofl: