EK Mega Party - Season 04 !!

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ඒ කියන්නේ කලවන් එකක්:lol:

ඕක ඉපදෙන්න මාස 9කට 10කට කලින් ගේ ඉස්සරහ සෑහෙන දිග පෝලිමක් තිබ්බ :shocked: මම හිතුවෙ පාං පෝලිමක් කියල මමත් සෙට් වුනා, පෝලිමේ ඉස්සරහට යනකොටනෙ මම දැනගත්තෙ සීන් එක :lol:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    28 lu online inne ane paw
    බුදල්මි. සියොවැ ආමි. සිගිරි බැලිමි. බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි
    පට්ට කවිය ඇ:lol:
     
    හුටා ඒ කියන්නේ ඩොගියාට ඩැඩාලා ගොඩයි:shocked::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒයා මගේ පරණ ශොට් ඒක:love:
    සෙස්සි කෑල්ලලු නේ
    9.gif

    මට එයා ඊයේ රෑත් හම්බුනා:lol:
    ඒකිටත් බබාව එපා වෙලාද :sorry:
    නැත්තන් ඒකි ශීමේල් ද ? :rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හුටා ඒ කියන්නේ ඩොගියාට ඩැඩාලා ගොඩයි:shocked::lol:

    :lol::lol::lol: උප්පැන්නෙ දෙනකොට දීල තියෙන්නෙ කොටස් වෙලදපලට දාල කොටස් හැටියට, බබාගෙ 0.8% හිමිකාරත්වයක් මටත් තියෙනව :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇරිසෝනා ආගාධය වගේ එකක් ඇති :lol: නියගෙ කාලෙට වික්ටෝරියා ජලාශෙට වඩා ඕකෙ වතුර පුරවන්න පුලුවන්ලු :lol:
    අප්පටහුඩු :lol: මූ මැස්සා ඩයල් එකක් නේ :dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    28 lu online inne ane paw
    බුදල්මි. සියොවැ ආමි. සිගිරි බැලිමි. බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි

    මොකො උබ තව කවියක් ඉල්ලුවද..
    ඩොගියව ලයන් කින්ඩම් එකේ උනුත් ඇවිත් එලවනවනේද.. අපරාදේ බක්කරේට ඊයේත් කඩේ ගියේ:lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    28 lu online inne ane paw
    බුදල්මි. සියොවැ ආමි. සිගිරි බැලිමි. බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි
    බබාත් සීගිරි ගිහින් කිච වුනාලු නේ :lol:
    DBIT ට මොකෝ වුනේ බබෝ :lol: