EK Mega Party - Season 04 !!

Nov 24, 2008
14,813
575
0
78
බබා උබ අද හොදට කෑව නේද .කොන්ඩම් එකෙනුත් එලෙව්ව කුක්කා..:lol:
බක්කරේ අන්න හැංගිලා අඩනව. ඌටත් පුලුවන් කවුරුත් නැති වෙලාට උගේ හිගන ටෝක් දෙන්න විතරයි.:lol:
එහෙනම් අපිත් ගියා
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම අහන්නෙ දැන් ඊයේ උබ බක්කරෙත් එක්ක දුන්න ලොකු ටෝක් වලට මොකො උනේ:shocked::lol:
    දැන් මොකො , බක්කරේවත් බේරගන්න එන්නේ නෑ නේද..:( කුක්කෝ.. උඹව දැන් කින්ඩම් එකෙනුත් බලන්නෙ නැති සරනාගතයෙක්

    :lol: කවුද බන් වල් බල්ලොන් ව ගණන ගන්නේ?
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එහෙම කියන්න එපා බේකරි මාමත් එක්ක මූ අද කවුරුත් නැති පාන්දර ඇවිත් ලොකු ටෝක් දෙන්න ගියා:lol:
    දැන් ඒ ලොකු ටෝක් වලට ඉල්ලගෙන නානවා:lol: අසරණයා:(

    මිගාර වත් මූව ගණන ගන්නේ නෑ බන්
    මූ අර බල්ල නිසා ඉන්නවා :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කවුද මුව කිංඩම් එකට ගන්නේ? :lol:
    :lol: පව් අනේ ඩොගියා:( මම හිතුවේ ඊයේ බක්කරේට කඩේ ගියේ කින්ඩම් එකට ගනී කියල හිතල වෙන්න ඇති.:yes:
    අන්තිමට උන්න තැනත් නෑ ,,, හිටපු තැනත් නෑ. නිකන් සිකනලා වගේ බයිට් වෙවී ඇවිදිනවා:lol:

    බයිද වේ බබා ගියා වගේ..:( මමත් යමි එහෙනම්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    if u dnt have another business just put 2.50 under ur pillow and sleep

    g2g bye dirty buddy's
    have a fun

    දන්න සිංහලෙන් කිව්වනන් නේද බබා හොද ?... නොදන්න කඩ්ඩ නොදා :lol::lol: ලොල්
    එල එල උබ හැමදාම බයිට් වුනාම ඕකනේ කලෙ.... ඩොගියා බායි.... උබේ ශීමේල් කෙල්ලව මතක් කලා කියපන්...
    9.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිගාර වත් මූව ගණන ගන්නේ නෑ බන්
    මූ අර බල්ල නිසා ඉන්නවා :lol:
    අනේ නෑ බක්කරේ ඉස්සර මූව උඩ තියාගෙන හිටපු හැටි මතකයි. බක්කරේට්ම ගැල්පෙන ඩොගියා..
    අතීතේ වෙනස් වෙන්නෙ නේ නේ බන්:( :lol: මූ සදා බක්කරේගෙම ඩොගියා තමයි:yes::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න සිංහලෙන් කිව්වනන් නේද බබා හොද ?... නොදන්න කඩ්ඩ නොදා :lol::lol: ලොල්
    එල එල උබ හැමදාම බයිට් වුනාම ඕකනේ කලෙ.... ඩොගියා බායි.... උබේ ශීමේල් කෙල්ලව මතක් කලා කියපන්...
    9.gif

    mind ur own business ro!!!!!!
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :lol: පව් අනේ ඩොගියා:( මම හිතුවේ ඊයේ බක්කරේට කඩේ ගියේ කින්ඩම් එකට ගනී කියල හිතල වෙන්න ඇති.:yes:
    අන්තිමට උන්න තැනත් නෑ ,,, හිටපු තැනත් නෑ. නිකන් සිකනලා වගේ බයිට් වෙවී ඇවිදිනවා:lol:

    බයිද වේ බබා ගියා වගේ..:( මමත් යමි එහෙනම්

    කිංඩම් එක හදපු රාමා මනේ මුට බලල කියලා එලවගත්තේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කිංඩම් එක හදපු රාමා මනේ මුට බලල කියලා එලවගත්තේ

    ha haa...ඒකාලේ ඉදන්ම රාම, ඩොගියත් එක්ක මලෙන්නේ හිටි‍යේ.:yes:
    හැබැයි බක්කරේ තමයි මූව වඩාගෙන නැලෙව්වේ.. ඩොගියානේ. ඒකට ෆේක් වලින් ඇවිත් කවි කියල එහෙම ඒකාලේ බක්කරෙයි ඩොගියයි ෆන් දුන්නා නැති වෙන්න. එකට බලු වැඩ කරගෙන හිටිය ජෝඩුව.ඩොගියා සදා බක්කරේගෙමයි:P

    මම කැපෙමි බන්. බබා නෑ:( සි යූ