පෙරමු

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ඔන්න අවා බබා ලලක්කා
මොකද්ද කියල බලන්න ආසයික්කා
පෙරනවද පැණි ඉක්කා ලලක්කා
අහුවෙයිද කාකින්ට ලලක්කා

ඇයි එහෙම කියන්නේ ඔබ ලලක්කේ
අක්කගේ කිරි රහ බව බබාත් කියන්නේ
නාකින් හට අහුවෙන්න්ට එපා ලලක්කේ
බබා බබා කිවුවට මු හෙන නාකියි ලලක්කේ :lol:
දෙන්නට එකට තිය..............................ලා
දෙන්නද කුක්කු දොව..............................ලා
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
බබාත් ඇවිත් ඉන්නේ කිරි බොන්ට
දෙන්න එපා අක්කේ කිරි බොන්ට
ඕක කට ගහපු හැම දේ වහ වෙන්ට
දීපන් තවරලා ගැමොසෝන් නැති වෙන්ට



:lol::lol::lol::lol::lol: mekath pattama place ekak hehe wananne kawiyenmai :lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔබගෙන් නැහැනේ කිසි පතිචාරයක් ලලක්කේ
    ඔන්න එහෙනම් මම යනවා ලලක්කේ
    බබාත් සමග වාසේ ඔබගේ අවසානේ ලලක්කේ
    බයිට් එකට පාන් ගෙඩියක් ඉලාපන් ලලක්කේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඔබගෙන් නැහැනේ කිසි පතිචාරයක් ලලක්කේ
    ඔන්න එහෙනම් මම යනවා ලලක්කේ
    බබාත් සමග වාසේ ඔබගේ අවසානේ ලලක්කේ
    බයිට් එකට පාන් ගෙඩියක් ඉලාපන් ලලක්කේ
    උබ ලගෙ වහුතු කවි දැක්කම එපා වෙ..............................ලා
    ඉන්නේ අක්ක දැං සැරයක් වමනෙ ක..............................ලා
    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිස් ගැලුමකින් උපරිම වැඩ අරගන්නේ...
    උඩට වඩා දිය යටමයි සග වන්නේ...
    පොලීසියට වැඩි වැඩ මයි පැවරෙන්නේ..
    අක්කගෙ කසියා පදමට එයි බලපන්නේ...

    එළකිරි එකේ ඉන්නා ලොකු අයියාලා....
    එනවා කසියා රස බැලුමට රුං ගාලා..
    පදමට ඇවිත් ඹබන මතය පෙන්වාලා..
    යනවා යන්න කූනු හරුපෙන් අමතාලා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ ලගෙ වහුතු කවි දැක්කම එපා වෙ..............................ලා
    ඉන්නේ අක්ක දැං සැරයක් වමනෙ ක..............................ලා
    :yes:

    වහුතු කවිය වූවත් එහි ථල ඇත්තේ....
    එලි වැට තිබෙන කවි කන්නද ථල නැත්තේ...
    ගලපා එලිවැටක් සමගින් හරය සිතේ...
    තබලා කවිය කියවන යුතුකමක් ඇතේ...
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    වහුතු කවිය වූවත් එහි ථල ඇත්තේ....
    එලි වැට තිබෙන කවි කන්නද ථල නැත්තේ...
    ගලපා එලිවැටක් සමගින් හරය සිතේ...
    තබලා කවිය කියවන යුතුකමක් ඇතේ...
    කවිකම කියන්නේ ඒකට නොවෙයි පු..............................තේ
    සරසවි දේ හැම කාටත් දෙන්නෙ නෑ..............................තේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවිකම කියන්නේ ඒකට නොවෙයි පු..............................තේ
    සරසවි දේ හැම කාටත් දෙන්නෙ නෑ..............................තේ

    සරසවි මචං ගැන පසුවට බලමු අනේ....
    දෙන්නකො කවි රසය ගලපා හතර කොනේ...:lol:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සරසවි මචං ගැන පසුවට බලමු අනේ....
    දෙන්නකො කවි රසය ගලපා හතර කොනේ...:lol:
    එහෙම එන්න බලනෙමි ඒ ගැන සල..............................කා
    දෙන්නං ජමුබු ඉහිරෙන්නට පැනි වර..............................කා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම එන්න බලනෙමි ඒ ගැන සල..............................කා
    දෙන්නං ජමුබු ඉහිරෙන්නට පැනි වර..............................කා

    ජම්බු ඉහිරිලා ඇත බූලිය පැත්තේ....
    මොන ගැලුමෙන්ද මම ශොට් එක දා ගත්තේ ?? :confused:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ජම්බු ඉහිරිලා ඇත බූලිය පැත්තේ....
    මොන ගැලුමෙන්ද මම ශොට් එක දා ගත්තේ ?? :confused:
    කරටිය කැඩෙන්නට කස්ටා මූ බී..............................ලා
    ඉන්න හතට නැවිලා වමනේ දා..............................ලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරටිය කැඩෙන්නට කස්ටා මූ බී..............................ලා
    ඉන්න හතට නැවිලා වමනේ දා..............................ලා

    කොතරම් බිව්ව මුත් නෑ අප වමනෙ කලා....
    අක්කා රැවටිලා පූසා කක්කා කලා... :lol::lol::lol:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කොතරම් බිව්ව මුත් නෑ අප වමනෙ කලා....
    අක්කා රැවටිලා පූසා කක්කා කලා... :lol::lol::lol:
    එකක් වහන්නට බොරු හය හතකුත් කිය..............................ලා
    බමන මතින් නුබ සරයක් වමනේ ක..............................ලා
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මට එටරම් නොතේරේ කවි පද ගලපන්න
    ඉඳ හිට එන්නම්කෝ ට්‍රය් කරලා යන්න
    :lol::lol::lol:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මට එටරම් නොතේරේ කවි පද ගලපන්න
    ඉඳ හිට එන්නම්කෝ ට්‍රය් කරලා යන්න
    :lol::lol::lol:
    සතුටුයි කොල්ලො සතුටුයි මෙහි ආවා..............................ට
    තුති මල් පුදමි ඔබ මෙහි කවා ලීවා..............................ට