ජීවිතේ සුන්ද..............................ර
මතින් තොරනං පුතේ ගින්ද..............ර
ජීවිතේ සුන්ද..............................ර
එකක් වහන්නට බොරු හය හතකුත් කිය..............................ලා
බමන මතින් නුබ සරයක් වමනේ ක..............................ලා

සිහිවන විටදී ඔබෙ ආදර හසරැල්.......................ලබම්ප් එකක් ලෙසට කවියක් අමුනන්නම්
ලලක්ක එක්ක පොඩි බඩ්ඩක් මුමුනන්නම්
හටර\ පෝයටම මම සිල් අරගන්නම්
ලලී ඔයා හදපනෙම ගෙනියන්නම් ...
![]()
ලලා ඔබේ දුක් ගින්දර නිව්වා.................ට
නංගිගෙ වැඩේ දැන් අක්කා කොරන්............නේ
අපේ උනුත් මේ පැත්තට එබෙන්...............නේ
හොඳ රස පදම එක් කරලා ගෙනෙන්...........නේ
ලලෝ උඹයි අපෙ දුක් ගිනි නිවන්..............නේ
පෙරකලේ වැද්දෙ.............................ක්kawda danne meka mulinma hoya gaththe?![]()
සිහිවන විටදී ඔබෙ ආදර හසරැල්.......................ල
අංශක අනූවට යනවනෙ මේ කෙල්.....................ල
නැත්තං පැටියො ඔබ තුරුලේ සැනසිල්.................ල
සත්තයි තියනවා දුම්රිය කට බෙල්.....................ල