SOFTWARE කැලි ටිකක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් ටිකක් ... මම වෝටර් මාර්ක් දාන්න පුළුවන් එක අරගත්තා ... :D
    මචන් MKV ෆොර්මැට් එක AVI වලට හරවන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් දාන්නකෝ ... එහෙම එකක් තියෙනවද මන්ද ? :rolleyes: රෙප් එකතු කරන්න බෑලු... :(
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් ටිකක් ... මම වෝටර් මාර්ක් දාන්න පුළුවන් එක අරගත්තා ... :D
    මචන් MKV ෆොර්මැට් එක AVI වලට හරවන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් දාන්නකෝ ... එහෙම එකක් තියෙනවද මන්ද ? :rolleyes: රෙප් එකතු කරන්න බෑලු... :(

    rep නම් නැතුවට අවුලක් නැ මචෝ..
    11.gif

    software එකෙන් වැඩක් ගත්තා නම් ඒ ඇති .. :):):):)

    MKV to avi converter එකක් තිබ්බා මචන් .. විනාඩියක් ඉන්න මම දෙන්නම් .. :yes::)

    ඔන්න මචෝ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1122565
     
    Last edited:

    manoj007

    Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    machan wuplaod idm ekka downloand wen nahane fileserve nadda
    natnam idm eken wupload/filesonic files download karanne kohomada
    pls help
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rep නම් නැතුවට අවුලක් නැ මචෝ..
    11.gif

    software එකෙන් වැඩක් ගත්තා නම් ඒ ඇති .. :):):):)

    MKV to avi converter එකක් තිබ්බා මචන් .. විනාඩියක් ඉන්න මම දෙන්නම් .. :yes::)

    ඔන්න මචෝ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1122565

    බොහොම ස්තුතියි.... :D
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    machan wuplaod idm ekka downloand wen nahane fileserve nadda
    natnam idm eken wupload/filesonic files download karanne kohomada
    pls help

    machan ubata idm eken down karanna puluwan Flashgot addon eka da ganin.

    https://addons.mozilla.org/en-US/firefox/addon/flashgot/

    install kalata passe
    firefox tool -- flashgot -- more option gihin IDM eka Default download manager eka vidihata select karapa. eta passe onama download link ekak IDM haraha wenne.