machan??.man nikan baluwe me monada kiyala..eth dakkama mata matahk una mattath oya 4tos tika mail1n hambuna..man hithuwe me e tika wenna athi kiyala...
![]()
මූ ඔයට මචන් කිව්වද




machan??.man nikan baluwe me monada kiyala..eth dakkama mata matahk una mattath oya 4tos tika mail1n hambuna..man hithuwe me e tika wenna athi kiyala...
![]()




හැබැයි පිස්සු නැත්තන් එල කොලුවා......මම ලගින්ම ආස්රෙ කරලා තියෙනවා . DJ FLAT![]()



මේකාගේ හෙන කයිය...ෆෝටෝ එකක් දාගන්න බැ..ඒ උනාට සද්දේ 10ට ගහන්න.පළගැටියෙක් මාර ගන්න බැ මේකට..![]()

නැහැ බන් පොඩි සීන් එකක් වුනා ඉමේජ් ටික කොපි කරද්දි. මුන් ටික මාව කන්න හදනවා..මට මල පැන්න..දාන්න හදපු ඉමේජ් ටිකත් ආයිත් නොදා ඉන්න තීරනය කලා..
gaha ganin oka pukeeeeeeeeeeeee
man hithanne oya photos tika man gawath tibba..eth mata 4to tika pen na...eyala ganu lamay wagemay...![]()
දැන් අහන්නත් ලැජ්ජයිනේ එක නිසා මේ එක එක වෙන ටෝක්ස් දෙන්නේ,
,අනේ පවු බං මෙන්න මුට කවුරු හරි කියලා දියන් මේක දාගන්න හැටි....වැඩක් කරන්න ගියොත් හත්පොලේම ගා ගන්නවා මේකා.....

appatasiri korala thiyenne DJ FLAT wade negalamayanawa wage. echcharay galakata nagge![]()

විලි ලැජාවේ සන්තෝසෙ බෑ




කෝ යකෝ කෑලි? කෑලි නෑනේ?![]()

උට දාගන්න බැරුව මෙච්චර වෙලා පොර ටෝක්ස් දුන්න..මං හිතන්නේ බැරිම තැන මිනිහා සද්දේ වහලා ගිහිල්ලා...දැන් ඉතින් ලොවෙත් නැහැ....හෙට එයි මොකක් හරි කෙබරයක් අරගෙන...

මම එලකිරි එකෙන් වහාම අයින් වෙන්න හදද්දි මගේ හොදම ෆිට් දෙතුන් දෙනෙක් කිව්ව බල්ලො බිරුවට ගණන් ගන්න එපා කියල.. ඒක නිසා මම අදත් එලකිරි..හෙටත් එහෙමමයි.
සැ.යු..
උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
කුමාර456



මට ඊයේ මාර සීන් එකක් වුනානෙ මචංලා..මගේ එකවුන්ට් එක කවුද හැක් කරල.. මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඒ හැක් කරපු එකාම තමයි. මම මේ වගේ චාටර් ත්‍රෙඩ් නොදාන බව මගේ කළින් ත්‍රෙඩ් බලන ඕනම කෙනෙක්ට පෙනෙයි..අනිත් එක මේ වගේ ෆොටෝ එකක් දාගන්න බැරිනම් මම 2008 ඉදල එලකිරි එකේ පොල් ගෑවද කියල උඹල හිතයි.මම මේකෙ 2008 ඉදල පොල් ගෑවේ නැහැ..පිරුනු කළේ දිය නොසැලේ වගේ මම සද්දෙ වහල ඉන්නවා.. මට සැක හිතෙන දෙතුන් දෙනෙක් ඉන්නවා.. මේකෙ මට වැඩිපුරම කොමෙන්ට් කරල තියෙන එකා වෙන්න ඕනි මේ අලුගුත්තේරැ වැඩේ කළේ..කපටි එකෙක් කොහොම හරි..දන්නවනෙ කපටි සතා කව්ද කියල කැලේ ඉන්න.. ඒක නිසා මම දැන් මේ ත්‍රෙඩ් එක වහල දානවා.. මගෙන් නොදැනුවත්ම වැරැද්දක් වුනානම් සොරි.. මම හොයාගන්නම්කො හරියටම අලුගුත්තේරැවගෙ කෙරුවාව..මම එලකිරි එකෙන් වහාම අයින් වෙන්න හදද්දි මගේ හොදම ෆිට් දෙතුන් දෙනෙක් කිව්ව බල්ලො බිරුවට ගණන් ගන්න එපා කියල.. ඒක නිසා මම අදත් එලකිරි..හෙටත් එහෙමමයි.
සැ.යු..
උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
කුමාර456
උට දාගන්න බැරුව මෙච්චර වෙලා පොර ටෝක්ස් දුන්න..මං හිතන්නේ බැරිම තැන මිනිහා සද්දේ වහලා ගිහිල්ලා...දැන් ඉතින් ලොවෙත් නැහැ....හෙට එයි මොකක් හරි කෙබරයක් අරගෙන...
![]()
happata siri mara hoda hacker kenekne ban..iye re hack karala post eka dala ayeth uu ubata Password eka dunnada?
ane ban kawda e ubata inna kiyala kiyapan un?kiyapanko balana apitath dana ganna

uba ohoma ekak udeta kiyanawa kiyala mn iye rema kiwa meke unta me balapan
උඹ දැනගත්තෙ කොහොමද මම මෙහෙම කරයි කියල ඊයේ රෑම??
ඕකට තමයි බොල කියන්නෙ පුහුල් හොරා කරෙන් දැනෙයි කියල..සහ.. කෙහෙල් කැනට කලින් මුවා පැන්න කියල.. එල එල උඹ ලස්සනට ප්ලෑන් කරල වැඩේ කොරල..
උඹ කැලේ කපටිම සතා කව්ද කියල ආයිත් ඔප්පු කරා..
උඹ කෙළින්ම අදාල තොප්පිය දාගත්ත එකට තෑන්ක්ස්..

..mn dannawa uba udeta awilla bailayak keli kiyala
මේක රී පෝස්ට් නේ.................
මූ දැම්මමොත් රී පෝස්ට් එකක් මයි..