Reaction score
264

Profile posts Latest activity Postings About

  • අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න මට ශක්තියක් දෙනවට ඉස්තුතියි සහෝ
    දැන් දුක් වෙලා වැඩක නෑ බන්....
    පුළුවන් විදිහට ප්ලටූන් එකට හෙල්ප් එකක් දෙනවා...
    මට මාරම දුකයි බන්.... මොනවා කරන්නද බන්.... මම දවස දෙක තුනක් ප්ලටූන් එක කරා...
    අන්තිම දවසේ අම්ම කිව්වා නවත්තන්න කියල... ඊට පහු වැනිදා මම ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා කොල්ලෝ සෙට් එකට කිව්වා කේස් එක .....
    උන්ටත් කට උත්තර නැතුව බදාගෙන ඇඩුව බන්.....
    දන් ටිකකට ඉස්සෙල්ලා csn එකෙත් අර්මි සෙට් එකක් බැන්ඩ් එකක් ගැහුවා...
    ඇඩපු නැතිටික විතරයි බන්...
    මේ දවස් වල හුගක් වැඩ බන් ඒකයි එලකිරි එක පැත්තේ එන්න බැරි උනේ ......:(
    ඔව් බන් එක්සැම් හින්ද නැවැත්තුවේ නැත්නම් මම මේ අව්රුද්දෙ සාජන් බන්....
    12th battalion
    2010 cpl
    ඔවු ඔවු බන් අපි දින්න...,ජයවෙවා!
    මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
    මිනී නොකයි මාතර කිම්බුලිගේ පැටියා

    :P:P:P:P:P
  • Loading…
  • Loading…
  • Loading…