The Wisdom Behind Prophet Muhammad's Plural Marriages

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
You Sounds like Y2K, Who provides very weak allegation.. As you told above, if you are a true person can you give me proof for

01- proof for Aishas parent feared that they will be killed & slaughtered?

02- A Valid proof for Muhammed Beheaded 900 Prisoners in Medina?
A hadeeth to prove the 2 nd will invariably proves the first. Ibn Ishaq reports on p 464:
"Then they surrendered, and the apostle confined them in Medina in the quarter of d. al-Harith, a woman of B. al-Najjar. Then the apostle went out to the market of Medina (which is still its market today) and dug trenches in it. Then he sent for them and struck off their heads in those trenches as they were brought out to him in batches. Among them was the enemy of Allah Huyayy b. Akhtab and Ka`b b. Asad their chief. There were 600 or 700 in all, though some put the figure as high as 800 or 900. As they were being taken out in batches to the apostle they asked Ka`b what he thought would be done with them. He replied, 'Will you never understand? Don't you see that the summoner never stops and those who are taken away do not return? By Allah it is death!' This went on until the apostle made an end of them. Huyayy was brought out wearing a flowered robe in which he had made holes about the size of the finger-tips in every part so that it should not be taken from him as spoil, with his hands bound to his neck by a rope. When he saw the apostle he said, 'By God, I do not blame myself for opposing you, but he who forsakes God will be forsaken.' Then he went to the men and said, 'God's command is right. A book and a decree, and massacre have been written against the Sons of Israel.' Then he sat down and his head was struck off."

Ok. A 50years old married 9years old, this is not because of any desire or act doesn't prove he is a child molester.also please note that,his 1st wife(Khadijah) was 40 when he 1st married at the age of 25..No man will never ever be happy to marry a women of 40, if he is a desire or lust person..point to be noted here whatever he has done proved to be for Islam's growth..always there was a reason behind his all action..
ha ha . muhammed married khadeejah because she was solely wealthy . he knew she'd die soon and he could own the wealth
so that he could feed the dozens many more wifes he had in mind
all know Aishah became a great disseminator of Islamic teachings, law and particularly sayings of the Prophet. As many as 2210 traditions are recorded with reference to Aishah only and no other source..only because she married prophet at young age , she could contribute to Islam better than any other wives of prophet Mohammed , even after many years of prophet and most of the other prophet's wives death.
so without nailing her at the age of 9 she wouldn't have remember any of these scripts ? how funny is that. why couldn't muhammed adopted her as a child and teach those
rather, prophet was a good husband & hero to ayesha herslef, then what is the problem for the anti Islamist.
Ever heard of ethics

if you argue with me no.no...he is too old person to marry a young girl, then if you don't mind I will bring from your bible also, in some cases very old man marry young girls..
i don't follow the bible
FAIL :lol:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
දැන්වත් තෙරුම් ගන්න සහොදරයා..පස්සෙ දුක් වෙලා වැඩක් නෑ..
i have already understood thye fact that islam is a threat to humanity and peaceful mankind. so i'm in the crusade to reveal the true face of islam which many of you muslims trying to hide
 
Oct 19, 2009
709
14
0
A hadeeth to prove the 2 nd will invariably proves the first. Ibn Ishaq reports on p 464:
"Then they surrendered, and the apostle confined them in Medina in the quarter of d. al-Harith, a woman of B. al-Najjar. Then the apostle went out to the market of Medina (which is still its market today) and dug trenches in it. Then he sent for them and struck off their heads in those trenches as they were brought out to him in batches. Among them was the enemy of Allah Huyayy b. Akhtab and Ka`b b. Asad their chief. There were 600 or 700 in all, though some put the figure as high as 800 or 900. As they were being taken out in batches to the apostle they asked Ka`b what he thought would be done with them. He replied, 'Will you never understand? Don't you see that the summoner never stops and those who are taken away do not return? By Allah it is death!' This went on until the apostle made an end of them. Huyayy was brought out wearing a flowered robe in which he had made holes about the size of the finger-tips in every part so that it should not be taken from him as spoil, with his hands bound to his neck by a rope. When he saw the apostle he said, 'By God, I do not blame myself for opposing you, but he who forsakes God will be forsaken.' Then he went to the men and said, 'God's command is right. A book and a decree, and massacre have been written against the Sons of Israel.' Then he sat down and his head was struck off."

Before you criticize any religion, at least know the basics of that religion.it is shame on your part, that u dont know which scholars hadith collections are accepted by Muslims..if you don't know i will tell you 1)Sahih of al-Bukhari 2) Sahih of Muslim 3)Sunan of Ibn Maajeh 4) Sunan of Abu Dawood 5) Jami' of Tirmidhi 6) Sunan of al-Nisaa'i

There are several false stories about Prophet Muhammad going around Anti-Islamic circles.It has been suggested that this story is a later invention and that the source of this story has sources in Jewish Traditions. Ibn Ishaq died around 145 years after the alleged event. Critics of Islam and Oreintal Historians constatnly rely soley on Ibn Ishaq without bothering to check his uncertain list of authorities or whether Ibn Ishaq is relibale or not. Ibn Hajar states that this story is an odd tale.and Imam Malik had called Ibn Ishaq a "liar" several times.

So you have yet to bring proof from the authentic sources for your wrong allegation.

ha ha . muhammed married khadeejah because she was solely wealthy . he knew she'd die soon and he could own the wealth
so that he could feed the dozens many more wifes he had in mind
so without nailing her at the age of 9 she wouldn't have remember any of these scripts ? how funny is that. why couldn't muhammed adopted her as a child and teach those
Ever heard of ethics

Ridiculous Answer, It is not Prophet wanted to marry Khadijah but it is she proposed Mohammed for his honest and faithfulness..if she would have wanted could have married anyone else easily because of your said reason.

i don't follow the bible
FAIL :lol:

Really then OK..I thought you may be Y2k, as his allegation and points are also very weak like yours.
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
mama aasai islam aagama gana kiyawala danaganna. eth mata wediya engreesi baa, siraj ge palaweni post eka kochchara kyewwath oluwata giye "minihekta gaanu 4k thyaganna puluwan" kiyala. puluwannam oi thyana tika sinhalen ketiyen daanawada? sthuthi
 
  • Like
Reactions: sirajstc

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නබි නායක තුමාණන් ආයිෂා තුමියව අවුරුදු 9 යේදී විවාහ කර ගත්තේය. එහි කිසිදු සැකයක් නොමැත. එහි කිසිදු වරදකුත් අපි නොදකින්නෙමු. විවාහයක් හරහා සේවනයේ යෙදීමක් කවදද ළමා අපචාරයක් වුනේ. :rolleyes:

    බටහිර රටවල්වල කාන්තාවන් තමාගේ විවාහවූ ස්වාමි පුරුෂයා තමන් හා අපචාරයේ යෙදුනු බව කියන, අධිකරණ හරහා වන්දියක් පවා ඉලියන මායිම් නැති පවුල්, හවුල් හෝ අවුල් ජීවිත ගැන ඔබ දන්නවා නොවේද. :rolleyes:

    හරි සහෝදරයා, ඔබම කියන්නකො, විවාහයකට සුදුසු වාතාවරණය හෝ වයස් සීමාව කීයද? එයට ඔබ ඉදිරිපත් කරන සාධක මොනවාද? විවාහයක වයස් සීමාව තීරණය කිරීමේ බලය හෝ අවසරය කා සතුද? කරුණාකර පිළිගත හැකි පිළිතුරක් ලබා දෙන්න?:rolleyes:
     
    ඉස්ලාම් ආගම ගැන මා වැඩි යමක් දන්නේ නැත. එහෙත් ඔබ පවසන පරිදි නබි නායක විවාහ වූ තැනැත්තියට අවුරුදු 9ක් නම්, එහි මට ප්‍රශ්නයක් පැන නැගේ.
    1.) ආදරයේ කෙළවර විවාහය වීම ආදරය කරන කාගේත් පැතුමයි. එසේ නම් අර්ථවත් විවාහයකට ආදරය මූලාරම්භය විය යුතු නේද? නබි තුමාගෙ මෙම විවාහයට ආදරය මුල් වූයේද? නොවූයේද? නබි තුමා ආදරය හඳුනා ගැනීමට තරම් වයසින් මුහුකුරා ගොස් තිබුනත් එම කාන්තාවට එතරම් සමාජ අත්දැකීම් ප්‍රමාණයක් අවුරුදු 9දී තිබුනේද? එසේ බැලූ කල ඉහත සඳහන් විවාහය අසාධාරණ නොවේද?

    නොදන්නා කමටයි අහන්නේ? අනේ කරුණා කර ඉහත ප්‍රශ්න වලට පමණක් පිළිතුරු ලබා දෙන්නේ නම් බොහෝම ස්තුතියි. අපි පියවරෙන් පියවර කරුණු කාරණා සොයා බලමු.
     
    එදා සමාජයේ බහුවිවාහය මෙන්ම වයසින් අඩු කාන්තාවන් වැඩිමහල් පුරැෂයන් විවාහ කරගැනීම සමාජ සම්මතයක්ව හා සම්ප්‍රදායක්ව පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව ලොව සෑම ප්‍රදේශයකම පැවතුණූ සමාජ සම්ප්‍රදායකි. මෙපමණක් නොව මීටත් වඩා කුරිරැ සම්ප්‍රදායන් පවා එම සමාජයේ පැවතුණි. නිදසුනක් ලෙස පවසන්නේ නම්, ගැහැණු දරැවන් පණපිටින් වලලෑම, කාන්තාව විවාහයට පෙර බහුපුරැෂ සෙවනෙහි යෙදවීම......... යනාදිය ඉන් කිහිපයකි. සරලවම පවසනවා නම් එය අදට සාපේක්ෂව ශිෂ්ඨසම්පන්න නොවූ සමාජයක් විය. ඒ සියල්ල එකවර යහපත් වෙනසක් සිදුකිරීම මුහම්මද් (සල්) තුමාණන්ට පවා කල නොහැකි වූ ක්‍රියාවකි. එම වෙනස සමාජය තුල නිර්මාණය කිරිමට එතුමාණන් හට වසර 23 ක් ගතවිය. එම වසර 23 තුල පසුකාලීනව මෙම බාලවයස් විවාහය ද ඉස්ලාම් තහනම් කලද එසේ තහනම් කිරීමට පෙර සමාජයේ ආයිෂා (රලි) තුමියගේ විවාහය ද සිදුවන්නේ එම සමාජ සම්ප්‍රදායන් ඇතුලේ යන්න මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් කිසියම් සිදුවීමක් හෝ කාරණයක් පිලිබදව කථා කිරීමේ දී එය වර්ථමාන සමාජයට සාපේක්ෂව කථා කිරීම නිවරැදි නොවේ. මෙම කාරණය පිලිබදව දැඩි විවේචනාත්මක අයුරින් කථා කරන බෞද්ධ ප්‍රජාවට එය අවබෝධ කරගැනීම සදහා කාරණයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. එනම් මීට වසර 2500 කට පෙර කිඹූල්වත් පුරයෙහි විසූ සිදුහත් කුමරාය විවාහපත් වීමට පෙර ගතකරන්නේ අධිසුඛෝපභෝගි ජීවිතයකි.
    ඒ පිලිබදව අංගුත්තර නිකායේ තිකනිපාතයේ බුදුන්වහන්සේ පැවසූ බවට මෙ‍ෙස් සදහන් වේ.
    ........වැසි කාලය සදහා වූ (විවිධ කාලවලට විවිධ වූ මාලිගා 03ක් ඔහුට තම පියා විසින් නිර්මාණය කර දී තිබුණි) මාලිගයෙහි ගී ගයන, වයන ස්ත්‍රීන් පිරිවරා වැසි වසින සාරමස තුල කල් ගෙවනු විනා ඉන් පහතට නොබැස්සෙමි.

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙවන් සුඛෝපභෝගි ජීවිතයක් ගතකල සිදුහත් කුමාරා විවාහපත් වන්නේ තම වයස සොළොස්වියක් වූ සමයකය. ඔහු විවාහ කරගන්නා යශෝධරා දේවියගේ වයස (මාහට සොයා ගැනීමට අපහසු විය) නියත වශයෙන්ම ඔහුට වඩා අඩු වියයුතුය. මේ දෙදෙනා එකම වයසේ පසුවුවා යයි උපකල්පනය කලත් නියත වශයෙන්ම අදට සාපේක්ෂව යශෝදරා දේවිය ද පසුවී ඇත්තේ ළමා අවධියකය. එපමණක් නොව අදට සාපේක්ෂව සිදුහත් කුමරාද ඉහත සැපසම්පත් භුක්තිවිද හා විවාහපත් වී ඇත්තේ ළමා අවධියකය. දැන් ඔබේ හදවතට අත තබා පවසන්න ඔබ ඔබේ දරැවා සම්බන්ධයෙන් මෙවැනි දෑ අනුමත කරනවාද?

    මේ අනුව විශාල කාල අන්තරයක් ඇති සිදුවීම් සාපේක්ෂව බැලීම කොතරම් අනුවන ක්‍රියාවක්ද? යන්න ඔබට වැටහෙනු ඇති. දැන් මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම හා ඒ හේතුවෙන් සමාජය විසින් මතුකරන චෝදනාවන් පිලිබදව දැන් විමසා බලමු.

    තම හොද මිතුරා මෙන්ම ඉස්ලාමයේ ආරම්භයේ පටන් සෑම මොහොතකම මුහම්මද් (සල්) තුමාණන්ට නන්අයුරින් සහය වූ මිත්‍රයකු තමා අබූබක්කර් (රලි) තුමා. එතුමාගේ දියණිය වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරැදු 06 දීය. වයස අවුරැදු 23 දී ප්‍රථම විවාහය වයස අවුරැදු 40ක් වූ වැන්දඹු කාන්තාවක් සමඟ සිදුකොට ඇය සමඟ වසර 25ක් ජීව්ත වී මහළු වියට පත් (වයස අවුරැදු 53ක් වූ) මුහම්මද් (සල්) තුමාණන් චූදිතයන් පවසන ආකාරයට තම මුල් විවාහයන් තුලින් තුනී කරගැනීමට නොහැකි වූ අධික කාමාශාව හේතුවෙන් ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගත්තා යන්න පදනම් විරහිත වූ චෝදනාවකි. මන්ද කිසියම් කෙනෙකුහ‍ට (පුරැෂයෙකුට) කාමුක හැඟීමක් හෝ ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවූයේ නම්, ඒ සදහා එම මොහොතේ මඟක් සොයනවා මිස හෙට, ලබන සතිය, ලබන මාසේ, ලබන වර්ශ..... යයි සැලසුම් කරන්නේ නැත. (මෙය වැඩිහිටි පිරිමින් හොදින් දන්නා කරැණකි) ඒ අනුව වසර 25ක් තිස්සේ මුහම්මද් (සල්) තුමාණන්ට නොලැබුණු ඒ ජීවිතය ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම තුලින් අපේක්ෂා කලානම්, එම අවශ්‍යතාවය ඒ මෙහොතේ තුනී කරගන්නට තිබුණි. නමුත් අයිෂා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර සිදුවූ විවාහය එවැන්නක් නොවේ එය චාරිත්‍ර විවාහයකට පමණක් සීමා වූ එකකි. එම විවාහයෙන් අනතුරැව අයිෂා (රලි) තුමිය තම පියාගේ නිවසේ තවදුරටත් රැදීසිටිය අතර මුහම්මද් (සල්) තුමාණන් සුපුරැදු පරිධි තම නිවසේ ජීවත්වුවාය. අයිෂා (රලි) තුමිය නබිතුමාණන් තම නිවසට කැදවාගෙන යන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරැදු 09 දීය. (එනම් විවාහ වී වසර 03 කට පසුවය) මේ අනුව මෙම විවාහයේ අරමුණ ඉහත චූදිතයන් පවසනවා සේ කාමාශාව පදනම් වූ එකක් නොවන බව පැහැදිලිය. මන්ද වසර තුනකට පසුව කාමාආශාව තුනී කරගන්නට දැන් විවාහ වෙනවා යන්න කිසිවිටෙකත් ප්‍රායෝගික නොවන කාරණයක් වන බැවිණි. එසේනම් මෙම විවාහය කුමක් සදහාද? මෙය මෙම ලිපි මාලාවේ අවසාන කොටසේ සවිස්තරාත්මකව කථා කිරීමට අපේක්ෂා කරන නිසා මෙම විවාහය තුල චූදිතයන් පවසන කාම වියරැව යන්න පදනම් විරහිත චෝදනාවක් යන්න පමණක් මෙහි සදහන් කරමි. එසේ පැවසීමට තවත් හේතුවක් නම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ තරැණ අවධිය (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) සැලකූවිට එය ඉහත සිදුහත් කුමරාගේ මෙන් කාන්තාව හා ගෙවූ සුඛෝපභෝගි ජීවිතයක් නොවූ අතර එය ආදර්ශමත් පාරිශුද්ධ චරියක් විය.

    (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) එමනිසා තමා වයස අවරැදු 25ක තරැණයෙකුව හිද වයස අවරැදු 40 ක කතීජා (රලි) තුමිය විවාහ කරගෙන ඇය සමඟ වසර 25ක් තෘප්තිමත් දිවියක් ගෙවන්නට හැකිවුයේ. මෙ‍සේ වසර 25ක තරැණ ජවය හෙබි දිවිය ඇය සමඟ ගෙවා දැමු මුහම්මද් (සල්) තුමාණන්ට හිටී හැටියේ වයස අවුරැදු 55 දී කාමුක වියරැව උත්සන්න වී ලාබාල අයිෂා විවාහ කරගත්තා යන්නත් බොලද පදනම් විරහිත තර්කයක් පැහැදිලිවම වටහාගත යුතුවේ. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් හා ආයිෂා (රලි) තුමිය අතර පැවතී බැදීම පිලිබදව “හදීසයන්“ හි සදහන් කරැණූ දෙස බලන කල මේ දෙදෙනා අතර පැවති බැදීම ආදරය හා අවබෝධය මත ගොඩනැගුණු සුන්දර වූ බැදීමක් යන්න පැහැදිලිවේ.

    සැබැවින්ම මුහම්මද් (සල්) තුමාණන් අසාමාන්‍ය කාම වියරැවකින් පෙළුනා යයි පවසන පිරිසගේ අවධානයට අවසාන වශයෙන් තවත් කාරණයක් යොමු කරන්නට කැමැත්තෙමි. එනම් කතීජා (රලි) තුමියගේ අභාවයෙන් පසු වයස අවුරැදු 55ක් වූ සව්දා (රලි) තුමිය හා වයස අවුරැදු 06ක් වූ ආයිෂා (රලි) තුමිය විවාහ කරගන්නා මුහම්මද් (සල්) තුමාණන් එතැන් පටන් වසර 03 ක් (ආයිෂා (රලි) තුමිය තම නිවසට කැදවාගෙන යනතුරැ) ගෙවූ ජීවිතය සැලකුවේ නම්, එක් පසකින් සව්දා (රලි) තුමිය තම හැඟීම් සියල්ල අහිමි වූ වයෝවෘද්ධ කාන්තාවක් අනෙක් පසකින් අයිෂා (රලි) තුමිය යුගදිවියකට පරිනත නොවූ ලාබාල කාන්තාවක්. මෙවන් පසුබිමක මුහම්මද් (සල්) තුමාණන් වසර 03ක කාලය ගෙවා දමන්නේ නම් ඒ තුල කාම වියරැවක් හෝ අසාමාන්‍ය ලිංගික ආශාවෙන් පෙළුනු කෙනෙකු යයි චෝදනා කිරීම කොතරම් පදනම් විරහිත චෝදනාවක්ද? මේ අනුව මීට පෙර සදහන් කල කතීජා (රලි) තුමිය, සව්දා (රලි) තුමිය සේම ඉහත සදහන් ආයිෂා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල ඉහත චූදිතයන් පවසනවා සේ අසාමාන්‍ය හා දැඩි කාමාශාවකින් හෝ වියරැවකින් නොපෙළුනා යයි පැවසීම මුසාවක් මෙන්ම කිසිදු පදනමක් නැති අන්තවාදී අදහසක් යන්න මනාව පැහැදිලි වේ.

    මචන් මේකේ ෆුල් ලිපිය තියනවා..
    http://www.yahamaga.com/textfils/Resrch/propetmarrege/aysha.htm
    ? අබූ අර්ශද්
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යාලුවා දැන් අපි බලමු ආයිසා රලි තුමියගෙ සුව්ශෙතා,

    What was Sayyidah Aisha famous for ??

    Well what was her specialty? I ask the critics.
    Was it beauty?
    Was it wealth?
    No it was religion!Thus proving the DIVINE LOGIC.
    Arwa Bin Zubair says, “I did not find anyone more proficient (than Aisha ) in the knowledge of the Holy Quran, the Commandments of Halal (lawful) and Haram (prohibited), Ilmul-Ansab and Arabic poetry. That is why, even senior companions of the Prophet used to consult Aisha in resolving intricate issues”.
    (Jala-ul-Afham by Ibn Qaiyem and Ibn Sa’ad, Vol.2, p.26)
    Also see this;

    යාලුවා මේ පොස්ට් එකෙනුත් ඔබට යමක් ගන්න පුලුවන්''

    http://www.elakiri.com/forum/showpost.php?p=10369230&postcount=78
    Abu Musa al-Ashari says: “Never had we (the companions) any difficulty for the solution of which we approached Aisha and did not get some useful information from her”. (Sirat-I-Aisha, on the authority of Trimidhi, pg. 163)
    INDEED ALLAH KNOWS THE BEST!!!
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    එදා සමාජයේ බහුවිවාහය මෙන්ම වයසින් අඩු කාන්තාවන් වැඩිමහල් පුරැෂයන් විවාහ කරගැනීම සමාජ සම්මතයක්ව හා සම්ප්‍රදායක්ව පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව ලොව සෑම ප්‍රදේශයකම පැවතුණූ සමාජ සම්ප්‍රදායකි. මෙපමණක් නොව මීටත් වඩා කුරිරැ සම්ප්‍රදායන් පවා එම සමාජයේ පැවතුණි. නිදසුනක් ලෙස පවසන්නේ නම්, ගැහැණු දරැවන් පණපිටින් වලලෑම, කාන්තාව විවාහයට පෙර බහුපුරැෂ සෙවනෙහි යෙදවීම......... යනාදිය ඉන් කිහිපයකි. සරලවම පවසනවා නම් එය අදට සාපේක්ෂව ශිෂ්ඨසම්පන්න නොවූ සමාජයක් විය. ඒ සියල්ල එකවර යහපත් වෙනසක් සිදුකිරීම මුහම්මද් (සල්) තුමාණන්ට පවා කල නොහැකි වූ ක්‍රියාවකි. එම වෙනස සමාජය තුල නිර්මාණය කිරිමට එතුමාණන් හට වසර 23 ක් ගතවිය. එම වසර 23 තුල පසුකාලීනව මෙම බාලවයස් විවාහය ද ඉස්ලාම් තහනම් කලද එසේ තහනම් කිරීමට පෙර සමාජයේ ආයිෂා (රලි) තුමියගේ විවාහය ද සිදුවන්නේ එම සමාජ සම්ප්‍රදායන් ඇතුලේ යන්න මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් කිසියම් සිදුවීමක් හෝ කාරණයක් පිලිබදව කථා කිරීමේ දී එය වර්ථමාන සමාජයට සාපේක්ෂව කථා කිරීම නිවරැදි නොවේ. මෙම කාරණය පිලිබදව දැඩි විවේචනාත්මක අයුරින් කථා කරන බෞද්ධ ප්‍රජාවට එය අවබෝධ කරගැනීම සදහා කාරණයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. එනම් මීට වසර 2500 කට පෙර කිඹූල්වත් පුරයෙහි විසූ සිදුහත් කුමරාය විවාහපත් වීමට පෙර ගතකරන්නේ අධිසුඛෝපභෝගි ජීවිතයකි.
    ඒ පිලිබදව අංගුත්තර නිකායේ තිකනිපාතයේ බුදුන්වහන්සේ පැවසූ බවට මෙ‍ෙස් සදහන් වේ.
    ........වැසි කාලය සදහා වූ (විවිධ කාලවලට විවිධ වූ මාලිගා 03ක් ඔහුට තම පියා විසින් නිර්මාණය කර දී තිබුණි) මාලිගයෙහි ගී ගයන, වයන ස්ත්‍රීන් පිරිවරා වැසි වසින සාරමස තුල කල් ගෙවනු විනා ඉන් පහතට නොබැස්සෙමි.

    පිළිතුරට ස්තුතියි. මා මෙම ත්‍රෙඩයට පැමිණියේ වෙනත් ආගම හා සන්සන්දනය කිරීමටවත් එවැනි පිළිතුරු ලබා ගැනීමටවත් නොවේ. ඉස්ලාම් ආගම යනු කුමක්දැයි දැනගැනීමටයි.
    1.) මුහම්මද් යනු නබි තුමාමද?
    2.) එතුමා විවාහ වන විට එතුමාගේ වයස කොපමණද?
    3.) එතුමා එදා සමාජයේ වැරදි අවබෝධ වූ පසු මෙම අනවබෝධී බාල වයස් විවාහය තහනම් කළේද?
    ඉඩ ඇති වෙලාවක මෙම කරුණු වලට පිළිතුරු ලබාදෙන්න.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පිළිතුරට ස්තුතියි. මා මෙම ත්‍රෙඩයට පැමිණියේ වෙනත් ආගම හා සන්සන්දනය කිරීමටවත් එවැනි පිළිතුරු ලබා ගැනීමටවත් නොවේ. ඉස්ලාම් ආගම යනු කුමක්දැයි දැනගැනීමටයි.
    1.) මුහම්මද් යනු නබි තුමාමද? Yes
    2.) එතුමා විවාහ වන විට එතුමාගේ වයස කොපමණද? 55
    3.) එතුමා එදා සමාජයේ වැරදි අවබෝධ වූ පසු මෙම අනවබෝධී බාල වයස් විවාහය තහනම් කළේද?
    ඉඩ ඇති වෙලාවක මෙම කරුණු වලට පිළිතුරු ලබාදෙන්න.
    No he got 11 wives bt Quran says muslims have only 4 wives

    Do not worry he got so many favoration from Allah :lol:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ඔබ ලබා දුන්
    http://www.yahamaga.com/textfils/woman/multiimarrege.htm
    සම්පූර්ණයෙන් කියවා අවසන් කළෙමි.ලිපිය කියවීමට පෙර තිබූ ගැටලු වලට අමතරව ලිපිය කියවා අවසානයේ ගැටලු රාශියක් උද්ගත වූ බව පවසන්නේ කනගාටුවෙනි.

    1.)"බහුවිවාහයට එරෙහිව හඬ නඟන කාන්තා සංවිධාන හා සමාජ හිතවාදීන් කාන්තා සමාජ පරිහානියට හේතුවක් වී තිබෙන අයතා සම්බන්ධතාවයන් හා ගණිකා මඩම්වලට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද? "
    අද සමාජය විශමය. එහි වැරදි බොහෝය. ගණිකා මඩම් ප්‍රශ්නයත් එවැනි ප්‍රශ්නයකි. එහෙත් ආගමක් යනු හොඳ පුද්ගලයෙක් ඇති කිරීමට ලබා දෙන අත් පොතක් වැන්නකි. මෙමෙ කරුණට අදාලව ගත්හොත්, ගණිකා මඩම් නරක දෙයක් නිසා එය නරක යැයි පැවසීම ආගමකින් සිදු විය යුතුය. එහෙත් ඉහත උපුටා ගැනීමෙන් ගම්‍ය වන්නේ බහු විවාහ ක්‍රමය ගනිකා මඩම් හා සසඳා සාධාරනීකරණය කිරීමට තැත්කිරීමකි. සරල කියතොත් "අද රටේ මෙහෙම වෙද්දී අරහෙම දෙයක් තිබ්බහම මොකද වෙන්නේ" වැන්නකි.

    2.) "කාන්තාවට සාපේක්ෂව ඉතා දිගුකාලයක් (සමහරක් විට ඉතා වයෝවෘද්ධ වී මරණය) දක්වා කායික බැදීමේ (ලිංගික) අවශ්‍යතාවය නොඅඩුව පවතී."
    සරල උදාහරණයක් ගනිමු. වයස අවු:70 ක පිරිකියෙකු සිටියි. ඔහුට ලි0ගික වුවමනාව ඇති විය. එහෙත් වයස 68ක ඔහුගේ භාර්‍යාවට එම වුවමනාව නැත. ඉන්පසු ඔහු බහුවිවාහයක් සඳහා සූදානම් වෙයි. එහිදී ඔහුගේ අවශ්‍ය තාවය ලි0ගික කටයුතු නම් ඔහු අඩු වයස්(අවු:30ක පමණ ) කාන්තාවක් විවාහ කර ගත යුතුය. එලෙස කාන්තාවක මුන ගැසේ. එවිට එම විවාහය කාන්තාවට අසාධාරණයක් නොවේද? මහලු මිනිසා කොතරම් සාධාරණව අලුත් භාර්‍යාවට සැලකුවත් අද සමාජයේ තරුණ කාන්තාවන්ගෙන් 95% ක් එවැනි විවාහ වලට අකමැතිය. මම නම් මාගේ න0ගීව එවැනි පුද්ගලයෙකුට විවාහ කරවීමට කිසිත් කැමති නොවෙමි. ඉහත උපුටා ගත් සෞඛ‍යමය ගැටලුවට පිළිතුර බහු විවාහය නොවන බව ඉහත උදාහරනයෙන් පැහැදිලි වේ යැයි සිතමි.

    " ඉස්ලාම් දිව්‍යමය දහමක් ලෙස පටු අරමුණූවල පමණක් හිද තීන්දු තීරණ ගන්නා, යෝජනා කරන්නා ආගමක් නොවේ. එහි දැක්ම පුළුල්ය."
    ඉහත උදාහරනයත් සමගම මෙම උපුටා ගැනීමේද ගැටලු සහගත තත්වයක් උද්ගත වේ.

    3.)"ආගමික හා සමාජය තත්වය පසෙක තැබුවත් මාරාන්තික ඒඩ්ස් වැනි රෝගවලට ගොදුරු නොවීමට මෙවැනි ක්‍රම මඟපාදයි"
    මග පාදන්නේ කෙසේද යන්න මෙහි ඇති ප්‍රධාන ගැටලුවයි. ඉස්ලාම් ආගමේ පුද්ගලයෙක්ට හතර දෙනෙක් විවාහ කරගත හැක. ඉන් එක බිරිඳකට ඒඩ්ස් පවතී යැයි සිතන්න. එවිට ඉස්ලාම් ආගමට අනුව එම පුද්ගලයා ඇතුලුව 5 දෙනෙකුට ඒඩ්ස් ව්‍යාපත වීමේ ඉඩ කඩ ඇත.
    අනෙක් ආගම් වල 1 විවාහයක් පමණක් අනුමත කරයි. එවිට බිරිඳට ඒඩ්ස් පවතීනම්, එම ආගම් වල විවාහ ක්‍රමයට අනුව ව්‍යාප්ත වීමට ඉඩ කඩ ඇත්තේ 2 දෙනෙකුට පමණි.
    මේ අනුව ඉස්ලාම් ආගම් අනෙක් ආගම් වලට වඩා ඒඩ්ස් අවම කිරීමට උපකාර වන්නේ කෙසේද?
    (පිළිතුරු සැපයීමේදී අද සමාජයේ විශමාචාරයන් ගාව නොගන්නා ලෙස යටහත් පහත්ව ඉල්ලමි.)

    4.) "මීට අමතරව පිරිමීන් සදහා ඉස්ලාම් බහුවිවාහය යෝජනා කිරීමට තවත් හේතූන්ද ඇත. එනම්,
    දෑවැදි සම්ප්‍රදාය,
    කාන්තාව දුර්භාගයක් ලෙස සැලකීම,"
    ඉහත උපුටා ගැනීමද ගැටලු සහගතය. පවසා ඇති කරුණ නම් තාර්කික වාදි නොවේ. මා හට ඇති සරල ගැටලුව නම් ඉස්ලාම් බහු විවාහ ක්‍රමය ඉහත සමාජීය ගැටලු වලට පිළිතුරක් වන්නේ කෙසේද යන්නයි.
    දෑවැද්ද නොගන්නේ නම් එක බිරියකගෙන් වත් නොගත යුතුය. ගන්නවානම් 4 දෙනාගෙන්ම ගත යුතුය, නැතිනම් එක් බිරිඳකට අසාධාරණයක් සිදුවේ. එහෙත් එම දෑවැදි ප්‍රශ්නයට පිළිතුරත් බහු පුරුශ විවාහයත් කෙසේ වත් මට ඒකාබද්ධ කළ නොහැක. (මක්නිසාදයත් එක් විවාහයක් කර ගැනීමෙන් පමණක් දෑවැදි ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැකි වීමය )

    5.)"ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් දෙක හොදින් විමර්ෂණය කලේ නම් එයින් ප්‍රධාන කරුණු දෙකක් අනාවර්ණය කරගත හැක. එයින් පලමුවැන්න මෙලෙස විවාහ කරගත හැකි උපරිම සංඛ්‍යාව 4 යන්න.දෙවැනි කාරණය බහුවිවාහයෙන් අනතුරුව සියළු බිරින්දෑවරුන් අතර සමානාත්මකව හා සාධාර්ණව ක්‍රියා කිරීම යන්න."
    මා හට පවතින ප්‍රධානම ප්‍රශ්නය මෙයයි. සියළුම බිරින්දෑවරුන්ට සමානව හා සාධාරණව සැළකිය හැකි නම් උපරිම බිරිඳවල් ගණන 4කට සීමා කරන්නේ ඇයි? එම ඉලක්කම 5 හෝ 6 නොවූයේ මන්ද? නැතිනම් උපරිමය 3 නොවූයේ මන්ද?

    6.)“බිරින්දෑවරුන් අතර (කොතරම්) සාධාර්ණ ලෙස ක්‍රියා කරන්න (නුඹලා) උත්සාහ කලත් එය නුඹලාට (පහසුවෙන්) කල නොහැක........“

    ඉහත ලිපියේදීම බිරින්දෑවරු 4 දෙනෙකුට සාධාරණය ඉටු කිරීම අපහසු බව පවසා ඇත. පෘතග්ජන මිනිසුන් වශයෙන් කවුරු කෙසේ කීවත් මෙය පිළිගත යුතුය.
    එසේනම් මෙම ගැටලුවට පහසුම පිළිතුර 1 විවාහයක් නොවේද? එවිට සාධාරණීකරණ ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැත. මෙවැනි සරල එක එල්ලේ පෙනෙන පිළිතුරක් තිබියදී විවාහ 4ක උපරිමයක් ගැන කතා කරන්නේ මන්ද? - (මාගේ මෙම අවසාන ප්‍රශ්නය මුලින්ම මා සිතේ ඇති වූ ගැටලුවයි. එනම් කෙනෙක්ට ලබා දිය හැකි පහසුම පිළිතුර "ලිපිය කියවන්න" යන්නයි. එහෙත් ලිපිය කියවා අවසානයේත් මෙම ප්‍රශ්නයම නැවත ඇසීමට සිදුවී ඇත.)

    ඉහත ප්‍රශ්න තවමත් මා තුළ පවතී. මෙම ප්‍රශ්න වලට "සාධාරණ" පිළිතුරක් නොලැබුනේ නම් මම ඉස්ලාම් ආගම පිළිබඳ ගවේෂණයේදී හැදෑරූ පළමුවෙනි මාතෘකාවම ගැටළු සහගතව නිමා වේවි.
    කෙසේ වෙතත් ඔබගේ ඉක්මන් ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තුතියි.
    සැමටම සත්‍ය පසක් වේවායි පතමි.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිළිතුරට ස්තුතියි. මා මෙම ත්‍රෙඩයට පැමිණියේ වෙනත් ආගම හා සන්සන්දනය කිරීමටවත් එවැනි පිළිතුරු ලබා ගැනීමටවත් නොවේ. ඉස්ලාම් ආගම යනු කුමක්දැයි දැනගැනීමටයි.
    1.) මුහම්මද් යනු නබි තුමාමද?
    2.) එතුමා විවාහ වන විට එතුමාගේ වයස කොපමණද?
    3.) එතුමා එදා සමාජයේ වැරදි අවබෝධ වූ පසු මෙම අනවබෝධී බාල වයස් විවාහය තහනම් කළේද?
    ඉඩ ඇති වෙලාවක මෙම කරුණු වලට පිළිතුරු ලබාදෙන්න.

    :)
    1.ඔව්

    2. මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රථම විවාහය සිදුවුයේ කුවෙයිලිද් නැමැත්තාගේ දුව වන කතීජා (රලි) තුමිය සමඟය. මෙය මුහම්මද් (සල්) තුමාණන් (නබිවරයෙකු හෙවත්) වක්තෘවරයෙකු වීමටත් පෙර කාලයේ සුදුවුවකි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ට දේව වක්තෘත්වය හිමිවුණේ වයස අවුරැදු 40 දී වන නමුත් එතුමාණන් විවාහ වුයේ තරැණ අවදියේ එනම් වයස අවුරැදු 23 දී පමණය. මෙම ස්ථානයේ සදහන් කලයුතු කරැණක් ඇත. එනම් එතුමාණන් වයස අවුරැදු 40 දක්වා සමාජය තුල කල කියු කිසිවක් ඉස්ලාම් නොවන බව පැහැදිලිවම සමාජය අවබෝධකර ගතයුතුය. මන්ද ඉස්ලාම් දහම දේව පණිවුඩ මූලික පදනම කරගත් දහමකි. ඒ අනුව දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ට පහලවීම ඇරඹෙන්නේ එතුමාට වයස අවුරැදු 40 දී පටන් වන බැවිණ් ඉහත නිගමනයට එළඹීම අපහසු කාරණයක් නොවනු ඇත.

    3.අපෙ ආගමෙ හැටියට කෙල්ලෙක් මල්වර උනාම බදින්න පුලුවන්..කෙල්ලෙක් ලොකු වෙනව කියන්නෙ ඉතින් බදින්න රෙඩි කියන එකනෙ..;)නැත්තම මොකටද ලොකුවෙන්නෙ.?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යාලුවා මම කියන්නෙ ඔයාට ආයෙ පෝස්ට් එක කියවන්නයි කියලා..:)

    අනිත් එක..

    5.එකට මට කියන්නෙ තියන්නෙ මවපු දෙවියන්ට දන්නවා මොක්කද කරන්න ඔණී කියලා...

    ඔයා අහපු ප්‍ර්ස්න ට්කට මෙකෙම පිලිතුරු තියනවා එකයි මං කියන්නෙ ආයෙ හොදට කියවන්න කියලා http://www.yahamaga.com/textfils/woman/multiimarrege.htm
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    යාලුවා මම කියන්නෙ ඔයාට ආයෙ පෝස්ට් එක කියවන්නයි කියලා..:)

    අනිත් එක..

    5.එකට මට කියන්නෙ තියන්නෙ මවපු දෙවියන්ට දන්නවා මොක්කද කරන්න ඔණී කියලා...

    ඔයා අහපු ප්‍ර්ස්න ට්කට මෙකෙම පිලිතුරු තියනවා එකයි මං කියන්නෙ ආයෙ හොදට කියවන්න කියලා http://www.yahamaga.com/textfils/woman/multiimarrege.htm
    oya jiwithe kee parak prashnekata thamanma hithala uththare deela thiyenawada
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    Before you criticize any religion, at least know the basics of that religion.it is shame on your part, that u dont know which scholars hadith collections are accepted by Muslims..if you don't know i will tell you 1)Sahih of al-Bukhari 2) Sahih of Muslim 3)Sunan of Ibn Maajeh 4) Sunan of Abu Dawood 5) Jami' of Tirmidhi 6) Sunan of al-Nisaa'i
    There are several false stories about Prophet Muhammad going around Anti-Islamic circles.It has been suggested that this story is a later invention and that the source of this story has sources in Jewish Traditions. Ibn Ishaq died around 145 years after the alleged event. Critics of Islam and Oreintal Historians constatnly rely soley on Ibn Ishaq without bothering to check his uncertain list of authorities or whether Ibn Ishaq is relibale or not. Ibn Hajar states that this story is an odd tale.and Imam Malik had called Ibn Ishaq a "liar" several times.
    So according to you and many who try to white was islam Ibn ishaq is a terrible liar. I thoght he's a narrater of islamic history. Ok so from now on you can' you cant use anything nattated by ishaq as i will call you a liar too :P:P

    So you have yet to bring proof from the authentic sources for your wrong allegation.
    Here you go right from the words of saiah al bukharii
    Narrated Abu Qilaba: "Anas said, "Some people of 'Ukl or 'Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"
    I'll be waiting for you to call bukhari a liar ;)
    Ridiculous Answer, It is not Prophet wanted to marry Khadijah but it is she proposed Mohammed for his honest and faithfulness..if she would have wanted could have married anyone else easily because of your said reason.
    aha so prophet is just a puppet who marry anyone from a under age kid to a granny just to please their will . :D:D

    Really then OK..I thought you may be Y2k, as his allegation and points are also very weak like yours.
    weak allegations ? aha . ask yourself .will you marry your 6 year old litte sister to a 54 year serial killer ? isn't that a crime ?