Girls gone mad..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මොනාද දන්නේ නැ බිව්වේ :rolleyes: අර බිල hitiye නැ කියපු උන් දෙන්න ගැන තම වැඩිපුරම බලන්න ඕන :rolleyes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මොනාද දන්නේ නැ බිව්වේ :rolleyes: අර බිල hitiye නැ කියපු උන් දෙන්න ගැන තම වැඩිපුරම බලන්න ඕන :rolleyes:
    උන් දෙන්න මුන්ට පොවලා....මෙගා ආතල් එකක් ගන්න ඇති.:shocked::angry:
    අනික් උන්ට පාඩමක් වෙන්න මුන්ට දඬුවම් කලා නම් හරි.:baffled::baffled::baffled:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මෙම පුවතේ ශිෂ්‍යාවන් පිරිස ගැන විතරක් සඳහන් කරපු එක වැරදියි. පිරිමි වුනත්, ගැහැණු වුනත්, බීමෙන් ශරීරයට සිදුවන්නේ එක වගේම හානියක්. අනික, මේ පිරිමි ළමුන් වුනත් අඩු වයස්කාරයො. :no::no::no:

    මෙතරම් බාල වයසකින් ඔවුන් හැමෝම බීමට පෙළඹීමේ වරද පැටවෙන්නෙ වැඩිහිටියො අතේ.

    මෙතන පුවත සඳහන් කරන වැඩිහිටියාත් කරන්නේ වැරැද්දක්. ඔහු ශිෂ්‍යාවන් ගැන පමණක් සඳහන් කරන විදිහෙන් ශිෂ්‍යයන් වෙරි වෙන තුරු බීම වැරද්දක් නොවෙන ගානට පත් කරනව.

    ඒ නිසා තමයි දැන් ගොඩක් පිරිමි ළමයි අඩු වසයින්ම බොන්නෙ. අවුරුදු 15-16 දි අරක්කු බිව්වනම් 18-20 වෙද්දි මොනවා පාවිච්චි කරයිද මන්ද. මම මේ පුවත ලිව්ව කෙනාව හෙළා දකිනවා.
    :angry::angry::angry::angry: