ඉගිල්ලෙන්න මට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉගිල්ලෙන්න මට...

    සින්දුවක් ලියන්න හිතුවා... තනුවක් දාන්න පුළුවන් අය ඉන්නවා නම් දාගන්න... :D


    ඉගිල්ලෙන්න මට අත්තටු දෙන්න...
    පිබිදෙන්නට වසන්තයම වෙන්න...
    සසරේ ඈත පැතුවා සේ.... මා..............
    ලගින් ඉදන් හොරෙන් ඉගි කරන්න...

    ඉගිල්ලෙන්න මට අත්තටු දෙන්න...........................

    උනුසුම් පියාපත් මැදින්
    යෙෘවන සිහින පොදි බැදන්..
    දුර ඈත ඈත සයුරු තෙර මැදින්.....
    ගංගා ඇලිද පසුකරන්...
    කදු හෙල් වැටි වලට උඩින්...
    පියඹා එන්න ආදරේ නමින්......

    ඉගිල්ලෙන්න මට අත්තටු දෙන්න.........................

    බාධක අනන්තව නැගෙයි....
    නොදනිමි පසුකරම් කෙසේ....
    මට කියාදෙන්න එන්න මං පෙතේ....
    සිත දිනු කුමරියයි මගේ...
    නැත කිසිදිනෙක වියැකුනේ...
    රෑට පායා එන පුන් සදක් වගේ............

    ඉගිල්ලෙන්න මට අත්තටු දෙන්න...........................:love::love:

    forever-i-love-u.jpeg