නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ..සසර වසන තුරු..
සසර වසන තුරු ..
නිවන් දකින තුරු ..
පින් කෙත හෙළ රන් දෙරණේ ..
යළි උපදින්නට ...
හේතු වාසනා වේවා
හේතු වාසනා....![]()
Sithin adinawa apasu yanna nodi....
දම්පාට හැන්දෑවේ..හිරු බසිනමේ යාමේ....
![]()
සසර වසන තුරු..
සසර වසන තුරු ..
නිවන් දකින තුරු ..
පින් කෙත හෙළ රන් දෙරණේ ..
යළි උපදින්නට ...
හේතු වාසනා වේවා
හේතු වාසනා....![]()
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ..
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන්.. අනේ හිමියනි මටද දැන්..
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්..
නින්ද නැති රැයේ.....................![]()
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා..යාලු බාලු සඳේ කඳු මුදුනේ මොක ද කරන්නේ (න යන්න)
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා..
යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්න ද පෙම් කඳුළු දෑසින්
නදී ගංගා තරණෙය්....
සැරිසරා සැඩ මාරැතේ....
ඉන්ද්රකීලයක් සේ...
සිතක් පුරා දැවෙනා සුසුමන් ඔබේ සිත මට හතුරු වෙලා
නෙතක් පුරා හැලෙනා කඳුළැල් ඔබට පවන් පොදක් වෙලා
ලෝකයක් නසන්නට
රුදුරු අවි අතදරා....
සැරසෙමුද...
නැසුන ලොව අභිමුවෙහි
විජය කොඩි නගනුයේ
කව්රුන්ද....
මල් සිනා .. සලන්න මල් සිනා....
තාරකා දිලෙයි ඈත පායලා....
la dalu bo path semin alena se.
yasadara devi.......

වයන්න සිතාරෙ වයන්න ඔබේ...
සන්සාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ.....![]()

නීල කදුගැටේ
ගේන නිදහසේ
මතින් මත් වුණා..
කුලුදුල් ආදරේ.......![]()

රණබිමේ.....විරුවෝ සැමදා......
ලේ හැලුවේ..... අපේ නමින්...![]()
නෙලුම් මලෙන් පෙති කඩලා ඔරුව සදාලා.....
වළාකුලෙන් රුවල් දමාලා....
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා....
පෙම් ගගුලේ රැල්ල නගාලා...
දෙදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා....
සුරංගනා ලොකේ සොයාලා.......
අපි දෙදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා....
සුරංගනා ලොකේ සොයාලා.......

