Elaazzz
rep +
Thanks ..

කවුරැ කොහොම කීවත් - හෝ + රෙප් ගැන..
+ රෙප් මයි දිය යුත්තේ මෙවැනි නූලකට...
![]()
![]()
Thanks
rep nati unath comment eka watinawa.. 
Elaazzz
rep +

කවුරැ කොහොම කීවත් - හෝ + රෙප් ගැන..
+ රෙප් මයි දිය යුත්තේ මෙවැනි නූලකට...
![]()
![]()
rep nati unath comment eka watinawa.. 


Thanks akka machan..
Patta

පුන්චි කොටුව රතු කරගෙන ගහනව බැන බැන...
දීපු ගමන් ලබපු එකත් හොයනව පැන පැන..
අදුරු රැයේ සැවොම නිදන විට පියඹන් එන....
කොටුවක් පැනුමට මාරක -රෙප් එක ගැන...
අදුරු ලොවක් යටපත් කර වැජබෙන්නන් වන
අළුයට හුන් ගිනි පුපුරක් විලසින් මතු වෙන....
පරන නූල් අළුත් කරපු ගමන් උඩට එන...
නෑ ඉවසුම් - රෙප් එක පමණයි සිත යන...
ෆේක් ගිනුම් වලින් ඇවිත් යනවා බැන බැන....
එතකොට නෑ ඔරිජිනල්ව හසුවෙන කිසි දින...
සතුර උනත් ශේප් එකට නොකියා බැට දෙන...
- රෙප් එක විතරයි අද මොලෙත් උගේ රින...
කේන්තියක් ලොකු තරහක් යටකෙරුමට සිතා...
වෙන තැනකින් හසුකරගමි කියලා සිත පතා....
ටික කලකින් වෙන තැනකදි හමු විය හැකි වෙතා
හොදයි මචං එළ නූලක් -- රෙප් දෙයි සතා...
කේන්තියට ලැජ්ජාවට කුපාඩිකම හොවා...
තමාගෙ බොරු සෝබන නම රැකගැනුමට පවා..
පිටින් ඔපය බොරු නාටක මුළු ලෝකෙට මවා..
සමහර අය අද වැජඹෙති කිරි පැනි රස කවා...
දිනෙන් දිනට සිගාකමින් රෙපක් එකතු කරන්...
සැවොම එක්ක ශේප් එකේ හිටියත් මැද හුලන්...
වැඩක් වෙයිද ඔයාලාට රෙප් පොදි කර බැදන්...
යන දාකට රෙප් අරගෙන යනවද පස් යටින්.. ?![]()
maru ha
![]()
![]()
පට්ට සහෝ ++ රෙප්


එල මැක්සා. -රෙප්





rep දීලා පාන් ganna ba

