අවශ්‍යයි

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    00020473.gif
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එල...එල...:D:D
    පාරේ ඉන්නවා ඕනතරං රැකියා විරහිත හිගන්නෝ...:yes::yes:
    ගෙන්න ගනින්.....:P:D;)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වතිල ක්‍රියේෂන් අනුබද්ද ඩිජිටල් ප්‍රින්ටින් ආයතනයකට

    සිංහල ඉංග්‍රීසි ටයිප් සෙටින්
    කොරල්ඩ්‍රෝ
    පොටෝෂොප්
    ඉලස්ටේටර්

    දැනුම ඇති වයස අවු. 20 -28 අතර ගැහැණු පිරිමි අය අවශ්‍යයි. ක්ෂේත්‍රයේ ඉහලම වැටුප්
    මිනුවන්ගොඩට පැමිනීමට පහසු අය පමනක්
    අයදුම් කරන්න [email protected]


    THANUJA DIGITAL
    මුවගට සිනහ කැන්දන තාක්ෂනය

    යකෝ ලොකු අම්මව මදුරුවෝ කාපි කිව්වලු, මුගේ මාර තාක්ෂනයක්නෙ තියෙන්නේ. :oo::oo::oo::oo:

    මොකක්ද බන් මේ අනුබද්ද..... අර බලුබද්ද, වැට්බද්ද, අයබද්ද, තීරුබද්ද වගේ බද්දක්ද බන්.
    :P:P:P:P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    වතිල ක්‍රියේෂන් අනුබද්ද ඩිජිටල් ප්‍රින්ටින් ආයතනයකට

    සිංහල ඉංග්‍රීසි ටයිප් සෙටින්
    කොරල්ඩ්‍රෝ
    පොටෝෂොප්
    ඉලස්ටේටර්

    දැනුම ඇති වයස අවු. 20 -28 අතර ගැහැණු පිරිමි අය අවශ්‍යයි. ක්ෂේත්‍රයේ ඉහලම වැටුප්
    මිනුවන්ගොඩට පැමිනීමට පහසු අය පමනක්
    අයදුම් කරන්න [email protected]


    THANUJA DIGITAL
    මුවගට සිනහ කැන්දන තාක්ෂනය

    dath beheth da hadanne :P :lol:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මුවගට සිනහ කැන්දන තාක්ෂනය හෙවත් කට කනේ තාක්ෂණයේ පෙරගමන් කරු වැටිලා ක්රියේසන්