balannako me rachanawa.........

unknown-me

Member
May 12, 2011
3,052
239
0
uba kohomada denagaththe?

0002064B.gif
එක රහසක්.........බුහාහහ්...........හා................:P
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලියපු එකා ගාව දැන් වෙනකොට ඌ රහත් උනා කියලා සහතික්යකුත් තියෙනවාද දන්නෙ නෑ :lol:
     
    angry_man.png





    මචන්ලා
    විහිලු නෙමෙයි මෙක දැක්කාම ඇඩෙනවා
    ලොකෙන්ම තෙරවාදි බුදු දහම වැඩියෙන් ම තියෙන්නෙ ලන්කාවෙනෙ
    එහෙම රටෙ බුද්දාගමෙ එකෙක්ම (බොහො දුරට) මෙවගෙ බුද්දාගමෙ අතිශය සරල දෙයක් වත් දන්නැහැ
    කියන්නෙ හිනා නෙමෙයි අපිට පුක හපාගෙන මැරෙන්නයි තියෙන්නෙ
    නිකමට හිතලා පලපල්ලකො මෙ 2011
    තව අවුරුදු 10-20 යද්දි තත්වය
    එතකොට කියයි සැරියුත් මුගලන් කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ප්‍රයිවට් බොඩිගාඩ් ලා කියලා