Amaze UR Friendszzz...

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
hello යාලුවනෙ කොහොමද ?
මම අද ඔයාලට ඉතාම වටිනා කියන පට්ට ආතල් අලුත්ම gadjet කියන්න යන්නෙ ඒක නියමයි..... යාලුවන්ව පුදුම කරන්නත් පුලුවන් මේකෙන්....

මෙ ගැන දන්න අයත් ඇති... අ කට්ටිය නොදන්න අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්නකෝ....

Software එකේ නම Camera Mouse.

මෙන්න මෙතන Click කරානම් මේක ලේසියෙන්ම බාගන්න පුළුවන්.

DOWNLOAD NOW

හරි දැන් බාගත්ත කියන්නෙ Install කිරෙමේදී කිසිම අමාරු පියවරයන් නැහැ.ඒක හින්ද ඒ ගැන විස්තර අවශ්‍ය වෙන්නේ නැහැනෙ. Install කරලා ඉවර නම් Run කරලා බලන්නකො. :D:yes::yes:

CameraMouse_thumb%25255B3%25255D.jpg


මේ වගේ window එකක් open වෙයි. ඔකේ මැද තියෙන කොළ පාට කොටුව මුණේ කැමති තැනකට click කරාම අපි මුණ හරවනවට සාපේක්ෂව mouse pointer එකත් එහා මෙහා යයි. ඕක මූණේ වෙනත් තැන් වලට යොදාගන්නවට වඩා නාස් තුඩට යොදා ගත්තම අපිට පාලනයට ලේසි. ඔතනම settings button එක click කරල අමතර settings හදාගන්න පුළුවන්.

set_thumb%25255B3%25255D.jpg


පාවිච්චි කරලම බලන්නකො. හරිම විනෝද ජනකයි. :P:P

rep dennaaaa :)

ප්‍රයොජනවත් උන හෝ අතල් එකක් ගත්තනම් රෙපක් දෙන්න අමතක කරන්න එපා එලකිරි... ජයවේව...