මෙන්න Photoshop වලින් වැඩ කරන අයට ගොඩක් වටින සයිට් &

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න Photoshop වලින් වැඩ කරන අයට ගොඩක් වටින සයිට් &

    උඹල Photoshop වලින් වැඩ කරනවද? එහෙනම් මෙන්න උඹලට ගොඩක් වටින කියන සයිට් එකක්.මේකෙ ගොඩක් PSD (with layars) ඉමේජ් තියෙනවා..හැම මගුලම තියෙනවා. අපිට ගොඩක් පහසුවෙන් වැඩ කරගන්න පුළුවන්..බලල වටිනව වගේ නම් අරගන්න.. අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් එකක් දාල යන්න..

    මෙන්න සයිට් එක..
    http://photoshop-kopona.com/photo-frames/child-frames/page/1/
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැක්සා කුමෝ..තෑන්ක්ස්... ++
    ඒ උනාට රී පෝස්ට් ද මන් දා....
    :P

    හෆෝයි මෙන්න හෙනහුරෙක් කඩා පාත් වෙලා..හෆෝයි.. :angry::angry::angry:
    හැබැයි අරවට තෑන්ක් මචං
    ;););)