හුගක් අයට ඕනෙවෙන දෙයක්නෙ එක එක සොෆ්ට්වෙයා / ෆිල්ම් / සින්දු වගේ දේවල් හොයන එක 

ඉතින් මෙන්න තමන්ට ඕනෙ ෆයිල් සර්ච් කරගන්න සයිට් ටිකක්
1 ) Filestube
මේකෙදි අපිට ඕනෙ ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් , ඒ වගේම තමන්ට ඕනෙ ෆයිල් වර්ගය , ෆයිල් සයිස් එක වගේ දේවල් මේකේන් හොයන්න පුලුවන්
2 ) Sharedigger
ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන්
3 ) Filewatcher
ftp සවර් වල ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන්
4 ) Searchshared
ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන්. මේකෙදි තමන්ට අවශ්‍ය ෆයිල් හොස්ටින් සයිට් එකේ තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන්
5 ) Filedonkey
ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් , ඒ වගේම තමන්ට ඕනෙ ෆයිල් වර්ගය , ෆයිල් සයිස් එක වගේ දේවල් මේකේන් හොයන්න පුලුවන් , ඒ වගේම මේකෙන් ටොරෙන්ට් ෆයිලුත් හොයන්න පුලුවන්

කමෙන්ට් එකක් දාල යන්න 

Last edited: