maxxaa
Reaction score
611

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිච්චෙන්නේ නැති ගානට ලා රස්නේ වතුරට කොන්ඩිස් දිය කරලා නාවපන් මචන් නාවලා ඉවර වෙලා.
    ජර්මන් ශෙපර්ඩ්ලගේ කොහොමත් ලෝම යනවා නිතරම වගේ.
    ඒක නම් කොමන් දෙයක්.
    ගොඩක්ම යනවානම් ඒක ස්කින් රෑශ් එකක් නිසා වෙන්න පුලුවන්.
    එක බෙහෙතක් විදලා බෑ මචන් ඒකට.
    ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න ඕන.
    මේ දවස් වල නම් රස්නේ නිසා ගොඩක් බල්ලන්ගේ ලෝම යනවා ස්කින් රෑශ් ඇවිත්. ඩොක්ටර් කොඩිකාර ලගට ගෙනියපන් මචන්.
    New Animal Clinic +94 11 2 853087
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    සිත් සතොසින් පොපියන,
    හද නිවී සැනසෙන,
    පැතුම් මල් පුදින,
    නැවුම් නව වසරක් වේවා,
    120 ට 220 ක් ආයුබෝ වේවා.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Vote for Team Henry L :yes: :D

    Happy New Year Bro !! :)
    :) ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856
    මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

    meekata umbee chandee dahan machan dala kiyahan rep denawoo..
    Happy New Year bro :)

    Vote ekak denna apita puluwannam ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

  • Loading…
  • Loading…
  • Loading…