search කරන්න

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
හුගක් අයට ඕනෙවෙන දෙයක්නෙ එක එක සොෆ්ට්වෙයා / ෆිල්ම් / සින්දු වගේ දේවල් හොයන එක :yes::yes::D

‍ඉතින් මෙන්න තමන්ට ඕනෙ ෆයිල් සර්ච් කරගන්න සයිට් ටිකක් :D

1 ) Filestube

මේ‍කෙදි අපිට ඕනෙ ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් , ඒ වගේම තමන්ට ඕනෙ ෆයිල් වර්ගය , ෆයිල් සයිස් එක වගේ දේවල් මේකේන් හොයන්න පුලුවන් :D

2 ) Sharedigger

ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් :D

3 ) Filewatcher

ftp ‍සවර් වල ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් :D

4 ) Searchshared

ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන්. මේකෙදි තමන්ට අවශ‍්‍ය ෆයිල් හොස්ටින් සයිට් එකේ තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් ;)

5 ) Filedonkey

ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් , ඒ වගේම තමන්ට ඕනෙ ෆයිල් වර්ගය , ෆයිල් සයිස් එක වගේ දේවල් මේකේන් හොයන්න පුලුවන් , ඒ වගේම මේකෙන් ටොරෙන්ට් ෆයිලුත් හොයන්න පුලුවන් :yes::D



කමෙන්ට් එකක් දාල යන්න :P:P
 
Last edited: