complete Finish

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එක්තරා ආයතනයක සම්මුක පරීක්ෂණයට සහභාගි වූ අයෙක්ගෙන්
    සම්මුක පරීක්ෂණයේදී විමසා ඇත්තේ

    "Complete" සහ "Finish" යන වචන දෙක පැහැදිලි කරන්න යන්නයි

    මේක දීල තියෙන උත්තරේ...............
    හොද ගැහැනියක් එක්ක විවාහ උන පිරිමියා Complete
    නරක ගැහැනියක් එක්ක විවාහ උන කෙනා Finish
    හොද නරක දෙකම තියෙන ගෑනියෙක් එක්ක විවාහ උන කෙනා Complete Finish

     
    • Like
    Reactions: chanakamanjula

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ...උඹේ ඉන්ටර්විව් එක ගැන නේද මේ කියන්නේ? මල කෙළියයි...
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    එක්තරා ආයතනයක සම්මුක පරීක්ෂණයට සහභාගි වූ අයෙක්ගෙන්
    සම්මුක පරීක්ෂණයේදී විමසා ඇත්තේ

    "Complete" සහ "Finish" යන වචන දෙක පැහැදිලි කරන්න යන්නයි

    මේක දීල තියෙන උත්තරේ...............
    හොද ගැහැනියක් එක්ක විවාහ උන පිරිමියා Complete
    නරක ගැහැනියක් එක්ක විවාහ උන කෙනා Finish
    හොද නරක දෙකම තියෙන ගෑනියෙක් එක්ක විවාහ උන කෙනා Complete Finish


    උබත් එක්ක ඉන්න වෙන ගෑනිත් Complete Finish තමා
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අපෝ නෑ මාත් එක්ක හිටපු ඔක්කොම ගෑනු තාම හොදට ඉන්නව

    :baffled::baffled:ගැනු කියක් එක්ක හිටියද:baffled::baffled::baffled: වශී ගුරුකම් කරලා ගොඩක් කට්ටියව තියාගෙන එන්නවද දන්නේ නැහැ මේකා:P:P:P