Who is ur Crush In EK

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ada hawasa indan mehema thamai ban. naha podi optimize parak deela thiyenne. issarahata thawa me wage hathara pas gunayak speed wei :P new servers ehema dammama :D


    ආ..cloudflare :rolleyes: එළ එළ.. සර්වර් මාරු කරලා
    අලුත් වර්ෂන් එකට අප්ග්‍රේඩ් කරල එහෙම ගත්ත නම් :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට උඹේ ස්ටෝරිය මතක නෑ....උඹ ඔය කියන්නෙ කා ගැනද...අමල්කා ගැනද...:rolleyes:
    huta උඹ අමල්කටත් ට්‍රයි කරාද ලොල් , මට උඹ ගැන දුකයි ආයෙත් දුකයි , ආයෙ ආයෙත් දුකයි ලොල් , අම්මො අමල්ක :rofl: මගෙ බොක්ක :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    unledsz.jpg


    :yes::yes::P


    හි හි...ඔය තියෙන්නේ. මොකෝ උනේ ඒ පරම පිවිතුරු උත්සාහයට :rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හි හි...ඔය තියෙන්නේ. මොකෝ උනේ ඒ පරම පිවිතුරු උත්සාහයට :rolleyes:
    මෙන්න මේක තමයි වුනේ...
    Thanks bro.Yeah i am having a great time with Elakiri community. They are jst joking Eluwa is too young for me :D I am not into tht relation subject :)

    :P:P:P:Pඉහි ඉහි.........ඒ කාලෙ කරපුවා මතක් වෙනකොටත් නිකං මොකක්ද මොකක්ද වගේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    huta උඹ අමල්කටත් ට්‍රයි කරාද ලොල් , මට උඹ ගැන දුකයි ආයෙත් දුකයි , ආයෙ ආයෙත් දුකයි ලොල් , අම්මො අමල්ක :rofl: මගෙ බොක්ක :P
    නෑ නෑ........එයා සැරයි නෙ..:nerd:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මෙන්න මේක තමයි වුනේ...


    :P:P:P:Pඉහි ඉහි.........ඒ කාලෙ කරපුවා මතක් වෙනකොටත් නිකං මොකක්ද මොකක්ද වගේ


    ආ....වයස ප්‍රශ්ණයක් නේ...නැත්තම් ගොඩද...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1


    ආ..cloudflare :rolleyes: එළ එළ.. සර්වර් මාරු කරලා
    අලුත් වර්ෂන් එකට අප්ග්‍රේඩ් කරල එහෙම ගත්ත නම් :D
    දැන් නම් හරි ගිය වගේ :D google එක හදාගත්ත ලෝල්.

    ක්ලව්ඩ්ෆලයර් එක නම් කලින් ඉඳං තිබ්බ. එක නොර්මල් සීන් එකක්නේ. මේක සී එස එස්, html optimize කතාවක්. කුවරි රන් වෙන එක එහෙම ටිකක් අඩුයි..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එඩිටෙඩ් නෙ? මගෙ දැන් ඇවා ඕකට ආවෙ කොහොමද ? :lol:

    btw she gave her num to me, but i nevr text or call er , but she called me 1st :P
    :lol::lol::lol::lol:එඩිටඩ් නං කොහොමද බොල ෆෝන් නම්බර් එක දෙන්නෙ