ezetop.com වැඩ නැද්ද?

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    පේමෙන්ට් ප්‍රොසෙසින්ග් කියලා දැන් පැය භාගෙකට වඩා වැටිලා තියෙනවා.. මගේ කාර්ඩ් එකේ සල්ලි තියෙනවා/පේ-Pal එකත් තියෙනවා... ඒත් සයිට් එක අවුල් වගේ
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    Me software eka use karanna.Mama dan meka use karala site (ezetop.com) ekata giya... menna software link eka
    http://www.elakiri.com/forum/showthread.php?t=827963

    මචන් ඕකෙන් ගියාම මගේ ක්‍රෙඩිට් කාර්ඩ් ඩීටෙල්ස්/පේ-pal ඩීටෙල්ස් උන් ගන්නවා... අනික සයිට් එකට යන්න බැරි කමක් නැහැ මචන්.. රී-ලෝඩ් දන්න ගියාම තමා අවුල එන්නෙ

    Rep+
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙළයා;10468440 said:
    වෙන මේ වගේ සයිට් දන්නවා නම් කියපන් මචන්

    tawa site ekak tibba. Ekata Direct Credit card number eka denna tibbe. Sure karanne ba:no:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    tawa site ekak tibba. Ekata Direct Credit card number eka denna tibbe. Sure karanne ba:no:

    අර උබ දුන්න එකේ ෆෝම් එක පුරෝලා සේරම ඉවර උනාම රෙජිස්ට්‍රේෂන් කැන්සල් කියලා වැටෙනවා! අපොයි ඔව් බන් මම දවසක් $400 ගානක් ගෙවන්න කාර්ඩ් නම්බර් එක දැම්මා.. බලද්දි ලක්ෂ 3ක් අරන්... ආයෙත් ගනිද්දි බෑන්ක් එකෙන් බ්ලොcක් කරලා නිසා 3න් බේරුනා
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හෙළයා;10468486 said:

    අර උබ දුන්න එකේ ෆෝම් එක පුරෝලා සේරම ඉවර උනාම රෙජිස්ට්‍රේෂන් කැන්සල් කියලා වැටෙනවා! අපොයි ඔව් බන් මම දවසක් $400 ගානක් ගෙවන්න කාර්ඩ් නම්බර් එක දැම්මා.. බලද්දි ලක්ෂ 3ක් අරන්... ආයෙත් ගනිද්දි බෑන්ක් එකෙන් බ්ලොcක් කරලා නිසා 3න් බේරුනා

    ezetop.com ගැන google කරද්දි මේක අහුවුනේ. ඔයාගෙ සීන් එකේදි වෙබ් සයිට් එකේ වුන් හොර කරාම කියල කියන්න අමාරුයි නේද? රෙජිස්ට්‍රේෂන් කැන්සල් වුන හින්ද එයාලම පේමන්ට් එක ආපහු රිලීස් කරා වෙන්නත් පුළුවන්නෙ. :cool:

    මේ වගේ සයිට් යූස් කරල රීලෝඩ් කරන එළකිරියන්ස්ල තව කවුද ඉන්නෙ? මේවගේ සයිට් ආරක්‍ෂිතද? :)
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Ok, here is my experience;

    ezetop.com - I tried 4 times with PayPal but the payment wasn't accepted, and it was refunded back to me. My paypal account is a Malaysian one and verified using a VCC. Not sure what's the issue.

    etopuponline.com - My 1st account gave an error because my name in etopuponline.com account didn't match with my name in PayPal account. Then I created a new account matching both account names (paypal and etopuponline) and it did work. But I received only 500 rupees for $5 recharge. Not good :no:

    lanka.info (Kapruka.com): It took few hours than other websites but now worked for both Dialog and Mobiltel without any issues. I'm paying using PayPal. I received 1160 rupees for $10 recharge. So it's the better option at the moment.
     
    Last edited: