නව අදහස්

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ~□~□~□ : දිවිය පහසු කරන නව අදහස් : □~□~□~


    ලෝකයේ අළුත් විදිහකට හිතන අයට එදිනෙදා ජීවිතය පහසු කරවන අළුත් අදහස් පහල වෙනවා. මම ආසයි ඒවගේ අළුත් අදහස් වලට ඉතින් මගේ සිත් ගත් අළුත් නිර්මාණ බ්ලොග් එකට ඇතුලත් කරන්න හිතුව. ඒව දියුණු කරන්න පුළුවන් තවත් අළුත් අදහස් තියනවනම් ඒව එකතුකරන්න මේක බලන අයට පුළුවන්.

    1. නව ආකාරයක ස්විචයක්

    මේ අදහස ගොඩක් ලංකාවට වඩා යුරෝපීය රටවල ඉන්න අයට තමා සුදුසු. ඒ ගොල්ලො ගෙදරට ආපු ගමන් මුලින්ම කරන්නෙ කෝට් එක ගලවල එල්ලන එකනෙ. කෝට් එක එල්ලපු ගමන් කාමරේ ලයිට් එක පත්තු වෙන්න තමා මේ නිර්මාණය කරල තියෙන්නෙ.
    2. දැල්වෙන දොර අගුල


    මේ නිර්මාණය නව ආකාරයේ Door Handle එකක්. මේකෙ විශේෂත්වය තමා කරැවලේ වුනත් ගිහින් දොරක් ඇර ගන්න පහසු කිරීම. තවත් මේකෙ විශේෂත්වයක් තියනව විශේෂ වැඩසටහනක් මගින් මේවයෙ දැල්වෙන පාට වෙනස් කරන්න හැකි වීම. දොර ලොක් කරල නම් රතු පාටට දැල්වෙනව, ලොක් කරල නැත්නම් කොළ පාට
    3.රැගෙන යා හැකි ශීත කරනය Portable Refrigerator


    මේ අදහස විශාල ශීත කරන සඳහා ‍වියදම් කිරීමට අපහසු, එසේම තබා ගැනීමට ඉඩකඩ අඩු තැනින් තැනට නිතර යාමට සිදුවන අයටයි. බෝඩින් කාමර වල ඉන්න අයට මේක හොඳ නිර්මානයක්. මේකෙ තියන ‍වි‍ශේෂත්වය තමයි අවශ්‍ය ප්‍රමානයට අකුල ගන්න දිග හැරගන්න පුළුවන් වීම. ඒකෙන් අනවශ්‍ය ඉඩක් සිසිල් වීමෙන් වලක්වා ගන්න පුළුවන් ඒවගේම බලශක්තිය අඩුවෙන් වැය වෙන්නෙ. මේක සිසිල් වෙන්නෙ පහල සිට ඉහලට.

    ඔන්ලයින් මාස්ටර්


     

    sutta

    Banned
    Jun 25, 2011
    42
    3
    0
    ඇඳේ නිදා ගත්ත ගමන් ඔටෝ අ* ගහන සීන් එකක් නැද්ද මචං :)