ඔයාව මම රැක ගන්නවා......

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඔයාව මම රැක ගන්නවා......

ඔබ වැනි
කෙනෙක්
මට හමු වන්නේ
ජීවිතයේ එක වතාවක් පමණයි...
ඒ නිසා මට ඔබව රැක ගන්න ඕනේ...
ඒ...
ඔබ වැනි කෙනෙක් වෙනුවෙන්
තවත් ජීවිත කාලයක්
ගෙවන්න මට
ඕන නැති නිසා....
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
පුතා;10472451 said:
ස්තූතියි!
ස්තූතියි!
නයිස්.
ස්තූතියි!
අපතයට හෙන ගැහුවා වගේ
එක කියපු කැත...
ස්තූතියි!

මගේ කෙල්ලට ෆෝවර්ඩ් කලා
රෙප් 5+ මචං
එල...එල...
ස්තූතියි!
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
ඔබ වැනි
කෙනෙක්
මට හමු වන්නේ
ජීවිතයේ එක වතාවක් පමණයි...
ඒ නිසා මට ඔබව රැක ගන්න ඕනේ...
ඒ...
ඔබ වැනි කෙනෙක් වෙනුවෙන්
තවත් ජීවිත කාලයක්
ගෙවන්න මට
ඕන නැති නිසා....
:P.............. හොදා හොදා...:)
 

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    හ්ම්.. නිර්මාණය ගොඩක් ලස්සනයි. ඒත් තව කෙනෙක් රැක ගන්න නම් තමනුත් රැකෙන්න ඕන කියන එක අමතක කරන්න එපා.
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    keep it up
    Thankzaa akki!:)
    හ්ම්.. නිර්මාණය ගොඩක් ලස්සනයි. ඒත් තව කෙනෙක් රැක ගන්න නම් තමනුත් රැකෙන්න ඕන කියන එක අමතක කරන්න එපා.
    හ්ම්... කතාව දන්නවා වගේ.....:(:(
    ස්තූතියි අක්කේ!
    :)