පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10473414 said:
    හහ් හහ් මමනම් දැනගෙන හිටියා කට්ටිය දන්නවද කියල බැලුවෙ..... :baffled:

    ඔව්නේ,.. අර මමත් උඹට කියුවෙ බන්,.. උං ට්‍රිබලම තමයි
    :baffled::baffled:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469

    ඔව්නේ,.. අර මමත් උඹට කියුවෙ බන්,.. උං ට්‍රිබලම තමයි :baffled::baffled:

    ආහ් ඇත්තද? :growl::growl::P
    ඒනම් මේක කියපියව් බලන්න...:rolleyes:

    ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම කෙටිකතා සංග්‍රහය කුමක්ද?
    :confused::confused::confused:

    හින්ට් - එහි සියළු කතා පරිවර්තනයන්ය!
     
    Apr 19, 2011
    5,700
    210
    0

    ඒ ප්‍රශ්නේ මාන්ඩලිකයි මචං.. වැරදුනා සාපේක්ෂයි.... චන්දන ගොයියාගේ එකකුත් තියෙනවා මට අනුව... :P:P:P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    සිංහළයා;10473487 said:
    ඒ ප්‍රශ්නේ මාන්ඩලිකයි මචං.. වැරදුනා සාපේක්ෂයි.... චන්දන ගොයියාගේ එකකුත් තියෙනවා මට අනුව... :P:P:P

    මොන චන්දනද? චන්දන මෙන්ඩිස්ද??
     
    Apr 19, 2011
    5,700
    210
    0

    ඔව්නේ,.. අර මමත් උඹට කියුවෙ බන්,.. උං ට්‍රිබලම තමයි
    :baffled::baffled:

    ම්ම්ම්ම්ම්ම්ම් ආආආආආ ඔවද මන්ද ඔව් ඔව් කිව්වද කොහෙද ආ කිව්වා කිව්වා.....
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10473509 said:
    ම්ම්ම්ම්ම්ම්ම් ආආආආආ ඔවද මන්ද ඔව් ඔව් කිව්වද කොහෙද ආ කිව්වා කිව්වා.....

    :angry::angry::angry::angry::angry:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ආහ් ඇත්තද? :growl::growl::P
    ඒනම් මේක කියපියව් බලන්න...:rolleyes:

    ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම කෙටිකතා සංග්‍රහය කුමක්ද?
    :confused::confused::confused:

    හින්ට් - එහි සියළු කතා පරිවර්තනයන්ය!

    මේකද??

    518ZG55QYJL._SL500_AA300_.jpg
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මොන චන්දනද? චන්දන මෙන්ඩිස්ද??

    ඔව් ඔව් ඒ උන්නැහේගේ පරිවර්තන පොතකුත් තියෙනවා නොවැ... ඒත් ඉතින් "ලංකාවෙ මෙතෙක් බිහිවූ හොඳම" කියන කෑල්ල තම අවුල....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආහ් ඇත්තද? :growl::growl::P
    ඒනම් මේක කියපියව් බලන්න...:rolleyes:

    ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම කෙටිකතා සංග්‍රහය කුමක්ද?
    :confused::confused::confused:

    හින්ට් - එහි සියළු කතා පරිවර්තනයන්ය!
    සපේක්ෂයි නේ බන් ඒක.:rofl:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    මේකද??

    518ZG55QYJL._SL500_AA300_.jpg

    :no::no::no:

    සිංහළයා;10473555 said:
    ඔව් ඔව් ඒ උන්නැහේගේ පරිවර්තන පොතකුත් තියෙනවා නොවැ... ඒත් ඉතින් "ලංකාවෙ මෙතෙක් බිහිවූ හොඳම" කියන කෑල්ල තම අවුල....

    මිනිහා මහා චාටර් ඩයල් එකක් බං, ඌගෙ පොත්වල සිංහල හෙන බොළඳයි... මෑන්ට පරිවර්තනයක් කරද්දි නියම කතුවරයාගෙ ශෛලිය තියාගන්නවත් තේරෙන්නෙ නෑ...:baffled::oo:

    අනික මිනිහා කරපු ලොකුම ගූ වැඩේ තමයි ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම පරිවර්තය කරලා ඉවර උනාට පස්සෙ ඌ ෂර්ලොක් හෝම්ස් පොත් ලියන්න ගත්තු එක...:angry::angry::angry:

    මචං ඉංග්‍රීසි වචන් දෙකක් පරිවර්තනය කරන්න දැනන් හිටියට වැඩක් නෑ, කරන දේ හොඳට කරන්න දැනන් ඉන්න ඕනා...:oo::oo::oo: ලංකාවෙ වෙන කොච්චර කියලා හොඳ අය හිටියද, උඹ මේ මොකටවත් නැති එකෙක්ව අල්ලගෙන...:P
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    Roti dekama thati dekatqa dala 1 minute puchcha gannmawa passe eka rotiyak anik patta harawalaaa amu rotiya anik thatiyata danawa.... ehema winadiyak giyama eka rotiyak okkk roti 2 k one side ok... passee next minute wala 1 side ok roti dekama thati dekata dala puchcha gannawa 3 minutes walin wede iwarai .... .hehehehehehehe
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    Roti dekama thati dekatqa dala 1 minute puchcha gannmawa passe eka rotiyak anik patta harawalaaa amu rotiya anik thatiyata danawa.... ehema winadiyak giyama eka rotiyak okkk roti 2 k one side ok... passee next minute wala 1 side ok roti dekama thati dekata dala puchcha gannawa 3 minutes walin wede iwarai .... .hehehehehehehe

    හප්පා මෙන්න තවත් රොටි බාස් කෙනෙක් :lol: බිල් අයියා නිදිමතේද මංදා?:baffled:
    අපි ඔය රොටි පුච්චලා කාලා දැන් මාස ගානක් වෙනවා...:P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :no::no::no:

    මිනිහා මහා චාටර් ඩයල් එකක් බං, ඌගෙ පොත්වල සිංහල හෙන බොළඳයි... මෑන්ට පරිවර්තනයක් කරද්දි නියම කතුවරයාගෙ ශෛලිය තියාගන්නවත් තේරෙන්නෙ නෑ...:baffled::oo:

    අනික මිනිහා කරපු ලොකුම ගූ වැඩේ තමයි ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම පරිවර්තය කරලා ඉවර උනාට පස්සෙ ඌ ෂර්ලොක් හෝම්ස් පොත් ලියන්න ගත්තු එක...:angry::angry::angry:

    මචං ඉංග්‍රීසි වචන් දෙකක් පරිවර්තනය කරන්න දැනන් හිටියට වැඩක් නෑ, කරන දේ හොඳට කරන්න දැනන් ඉන්න ඕනා...:oo::oo::oo: ලංකාවෙ වෙන කොච්චර කියලා හොඳ අය හිටියද, උඹ මේ මොකටවත් නැති එකෙක්ව අල්ලගෙන...:P
    ඒක නම් කට පුරා ඇත්ත...ඌ කරන්න පුළුවන් ලොකුම ගොන් වැඩේ කළා.. නෑ ඉතින් මම ලඟදි ඔය යකා පරිවර්තනය කරපු කෙටි කතා තියෙන පොතක් කියෙව්වා ...ඌයි කේ.ජී කරුණාතිලකයි හැරුනම වෙන නමක් ඔලුවට ආවේ නෑ බං.... :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Roti dekama thati dekatqa dala 1 minute puchcha gannmawa passe eka rotiyak anik patta harawalaaa amu rotiya anik thatiyata danawa.... ehema winadiyak giyama eka rotiyak okkk roti 2 k one side ok... passee next minute wala 1 side ok roti dekama thati dekata dala puchcha gannawa 3 minutes walin wede iwarai .... .hehehehehehehe

    හික් හික් මෙන්න බිල්ලා පරණ රොටි කනවා.මොකෝ දැන් සල්ලි බාගේ හෙම නැතෙයි ??? :growl:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    සිංහළයා;10473786 said:
    ඒක නම් කට පුරා ඇත්ත...ඌ කරන්න පුළුවන් ලොකුම ගොන් වැඩේ කළා.. නෑ ඉතින් මම ලඟදි ඔය යකා පරිවර්තනය කරපු කෙටි කතා තියෙන පොතක් කියෙව්වා ...ඌයි කේ.ජී කරුණාතිලකයි හැරුනම වෙන නමක් ඔලුවට ආවේ නෑ බං.... :D

    ඔව් මචන් කේ.ජී කරුණාතිලක තමයි ඩයල් එක!:):cool: පොත "බිම්ගෙයි සිරකරුවා හා තවත් කථා!"

    කේ.ජී.ගෙ පොත් මං ගාව 10කට වැඩිය තියෙනවා! බිම්ගෙයි සිරකරුවා(25වන මුද්‍රණය),ටාසන් පොත් 7-8ක්(කේ.ජී.ගෙ නොවන ඒවත් එක්ක ටාසන් පොත් 18ක් වගේ තියෙනවා), මාස්‍ටර්මන් රෙඩී & බැස්කවිල් දඩබල්ලා(The Hound of the Baskervilles-ෂර්ලොක් හෝම්ස්)... ඒවායෙ තියෙන භාෂා ශෛලිය දැක්කම පිස්සු හැදෙනවා!. මේ
    බැස්කවිල් දඩබල්ලා කියන පොත තමයි චන්දන මෙන්ඩිස් සුනඛ ශාපය කියලා ලියලා තියෙන්නෙත්, දෙකම කියෙව්වනම් තේරේවි නියම උගතා කියන්නෙ කව්ද කියලා!

    කේ.ජී.ගෙ බිම්ගෙයි සිරකරුවා පොතේ කතා 10ක් තියෙනවා, ඒ හැම කතාවක්ම පරිවර්තනය කරලා තියෙන්නෙ ඒ ඒ කතාවෙ නියම කතුවරයාගෙ රචනා ශෛලියට රැකෙන විදිහට, ඒ පොතේ සංඥාපනයයි, ප්‍රස්තාවනාවයි කියවද්දිම පිස්සු හැදෙනවා, ඒ ටික විතරක් පිටු විස්සකට වැඩීයි.

    දැන් කේ.ජී. නැති හින්දා එතුමගෙ පොත් ප්‍රින්ට් වෙන්නෑ, ලියපු පොත් හුඟක් තාම තියෙනවා ගන්න, ඔක්කොම වගේ ගන්න තමා අදහස මීලඟට ගන්න හිතන් ඉන්නෙ මොන්තො ක්‍රිස්ටෝ සිටුවරයා වෙළුම් 6ම :cool:
     
    • Like
    Reactions: suranga84

    :yes::yes::yes: මන් ලඟත් ඔය පොත් ටිකම තියෙනවා.හැබැයි බිම්ගෙයි සිරකරුවා හා තවත් කථා පොතයි මොන්තො ක්‍රිස්ටෝ සිටුවරයා 1 පොත හැර ඉතුරු ටිකයි මන් ළඟ නෑ... බිම්ගෙයි සිරකරුවා පොත ගත්තේ නෑ මොකක් හරි හේතුවකට දැන් ඉතින් හොයල ගන්න ඕනෙ බලන්න...
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    සිංහළයා;10474543 said:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif