සිගරට් බොන/නොබොන උන්ට 
මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි
නම් ගම් මනඃකල්පිතයි

මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි

නම් ගම් මනඃකල්පිතයි

ලකී තම මිතුරා ට්‍රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.
ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා.

ට්‍රෝජා : තමුසේ සිගරට් බොනවද ?
ලකී : චී චී මම ඔය ජරාව කටේ තියෙන්නෙ නෑ
ට්‍රෝජා : එහෙනම් තමුසේ ඒ බිල්ඩිම ගන්නවකෝ