Installed MAC OS X on my PC

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ane mata kiyala dennakao plz ....

    i7
    ITB (3 partitions )
    GTX 470 x 2 SLI
    EVGA Classified X58
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මිත්‍රයා.. මට පොඩි ගැටලුවක් තියනවා...:(
    windows XP එකකට මම vmware install කරල තියනවා.. මට පුලුවන්ද ඒ vmware එකේ virtual pc එකකට Mac OS එක install කරන්න..:dull:
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    man gawa macbook air ekak thiyenawa one nan mama dan pawichchi karana eka ganna ekek innawanan kiyapan pm me
    4 months wage aran international warranty also have
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මිත්‍රයා.. මට පොඩි ගැටලුවක් තියනවා...:(
    windows XP එකකට මම vmware install කරල තියනවා.. මට පුලුවන්ද ඒ vmware එකේ virtual pc එකකට Mac OS එක install කරන්න..:dull:
    අලුත් vmware version එකෙ නම් පුලුවන් මචං.
    මමත් දාලා තියනවා.
    පරණ version වල නම් පුලුවන්ද දන්නෙ නෑ....
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අලුත් vmware version එකෙ නම් පුලුවන් මචං.
    මමත් දාලා තියනවා.
    පරණ version වල නම් පුලුවන්ද දන්නෙ නෑ....

    මගේ ගාව තියෙන්නේ මෙන්න මේ version එක 7.0.0 build-203739 :dull:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඕකෙ පුලුවන්

    ඒත් මිත්‍රයා මේ error එක එනවනේ...:baffled:
    "could not detect whic opereting syste is in this disc image."

    824132.png

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ඒත් මිත්‍රයා මේ error එක එනවනේ...:baffled:
    "could not detect whic opereting syste is in this disc image."

    824132.png

    කොහෙන්ද ඔය ඉමේජ් එක හොයා ගත්තෙ