

අලුත් vmware version එකෙ නම් පුලුවන් මචං.මිත්රයා.. මට පොඩි ගැටලුවක් තියනවා...
windows XP එකකට මම vmware install කරල තියනවා.. මට පුලුවන්ද ඒ vmware එකේ virtual pc එකකට Mac OS එක install කරන්න..![]()
man gawa macbook air ekak thiyenawa one nan mama dan pawichchi karana eka ganna ekek innawanan kiyapan pm me
4 months wage aran international warranty also have
ane mata kiyala dennakao plz ....
i7
ITB (3 partitions )
GTX 470 x 2 SLI
EVGA Classified X58

අලුත් vmware version එකෙ නම් පුලුවන් මචං.
මමත් දාලා තියනවා.
පරණ version වල නම් පුලුවන්ද දන්නෙ නෑ....

ඕකෙ පුලුවන්මගේ ගාව තියෙන්නේ මෙන්න මේ version එක 7.0.0 build-203739![]()
ඕකෙ පුලුවන්

ඒත් මිත්රයා මේ error එක එනවනේ...
"could not detect whic opereting syste is in this disc image."
![]()
කොහෙන්ද ඔය ඉමේජ් එක හොයා ගත්තෙ
කොහෙන් වත් නැ..
මම දැන් තමයි screen shot එකක් ගැහුවේ...
කොහෙන් වත් නැ..
මම දැන් තමයි screen shot එකක් ගැහුවේ...
![]()


.dmg support nae neda?? ISO ekak hadala try karapan machan![]()

