පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Roti dekama thati dekatqa dala 1 minute puchcha gannmawa passe eka rotiyak anik patta harawalaaa amu rotiya anik thatiyata danawa.... ehema winadiyak giyama eka rotiyak okkk roti 2 k one side ok... passee next minute wala 1 side ok roti dekama thati dekata dala puchcha gannawa 3 minutes walin wede iwarai .... .hehehehehehehe

    හප්පා මෙන්න තවත් රොටි බාස් කෙනෙක් :lol: බිල් අයියා නිදිමතේද මංදා?:baffled:
    අපි ඔය රොටි පුච්චලා කාලා දැන් මාස ගානක් වෙනවා...:P
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් මචන් කේ.ජී කරුණාතිලක තමයි ඩයල් එක!:):cool: පොත "බිම්ගෙයි සිරකරුවා හා තවත් කථා!"

    කේ.ජී.ගෙ පොත් මං ගාව 10කට වැඩිය තියෙනවා! බිම්ගෙයි සිරකරුවා(25වන මුද්‍රණය),ටාසන් පොත් 7-8ක්(කේ.ජී.ගෙ නොවන ඒවත් එක්ක ටාසන් පොත් 18ක් වගේ තියෙනවා), මාස්‍ටර්මන් රෙඩී & බැස්කවිල් දඩබල්ලා(The Hound of the Baskervilles-ෂර්ලොක් හෝම්ස්)... ඒවායෙ තියෙන භාෂා ශෛලිය දැක්කම පිස්සු හැදෙනවා!. මේ
    බැස්කවිල් දඩබල්ලා කියන පොත තමයි චන්දන මෙන්ඩිස් සුනඛ ශාපය කියලා ලියලා තියෙන්නෙත්, දෙකම කියෙව්වනම් තේරේවි නියම උගතා කියන්නෙ කව්ද කියලා!

    කේ.ජී.ගෙ බිම්ගෙයි සිරකරුවා පොතේ කතා 10ක් තියෙනවා, ඒ හැම කතාවක්ම පරිවර්තනය කරලා තියෙන්නෙ ඒ ඒ කතාවෙ නියම කතුවරයාගෙ රචනා ශෛලියට රැකෙන විදිහට, ඒ පොතේ සංඥාපනයයි, ප්‍රස්තාවනාවයි කියවද්දිම පිස්සු හැදෙනවා, ඒ ටික විතරක් පිටු විස්සකට වැඩීයි.

    දැන් කේ.ජී. නැති හින්දා එතුමගෙ පොත් ප්‍රින්ට් වෙන්නෑ, ලියපු පොත් හුඟක් තාම තියෙනවා ගන්න, ඔක්කොම වගේ ගන්න තමා අදහස මීලඟට ගන්න හිතන් ඉන්නෙ මොන්තො ක්‍රිස්ටෝ සිටුවරයා වෙළුම් 6ම :cool:
    මූ දන්න ඒවා. මගේ ගාව එක පොතක් නෑනේ බං:(:baffled:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    බලමු බලන්න මේක කාට හරි විසඳන්න පුලුවන්ද කියලා.
    Finance Question 1k

    Over the last 20 years Smith and Williams Ltd have continued to grow, in terms
    of earnings to shareholders, by about 14%. This growth is expected to continue
    indefinitely and the current rate of return by investors is 18%. If the dividend to
    shareholders last years was $0.95 calculate the current share price.
    g = 14%, Re = 18%, Div0 = $0.95, Po = ?
     
    bump...
     
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ:baffled:
     
    div1=div0*(1+g) therefore 0.95*(1+14%)=div1
    div1=1.08
    now

    p0= div/(r-g)
    1.08/18%-14%

    p0= 27$
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් මචන් කේ.ජී කරුණාතිලක තමයි ඩයල් එක!:):cool: පොත "බිම්ගෙයි සිරකරුවා හා තවත් කථා!"

    කේ.ජී.ගෙ පොත් මං ගාව 10කට වැඩිය තියෙනවා! බිම්ගෙයි සිරකරුවා(25වන මුද්‍රණය),ටාසන් පොත් 7-8ක්(කේ.ජී.ගෙ නොවන ඒවත් එක්ක ටාසන් පොත් 18ක් වගේ තියෙනවා), මාස්‍ටර්මන් රෙඩී & බැස්කවිල් දඩබල්ලා(The Hound of the Baskervilles-ෂර්ලොක් හෝම්ස්)... ඒවායෙ තියෙන භාෂා ශෛලිය දැක්කම පිස්සු හැදෙනවා!. මේ
    බැස්කවිල් දඩබල්ලා කියන පොත තමයි චන්දන මෙන්ඩිස් සුනඛ ශාපය කියලා ලියලා තියෙන්නෙත්, දෙකම කියෙව්වනම් තේරේවි නියම උගතා කියන්නෙ කව්ද කියලා!

    කේ.ජී.ගෙ බිම්ගෙයි සිරකරුවා පොතේ කතා 10ක් තියෙනවා, ඒ හැම කතාවක්ම පරිවර්තනය කරලා තියෙන්නෙ ඒ ඒ කතාවෙ නියම කතුවරයාගෙ රචනා ශෛලියට රැකෙන විදිහට, ඒ පොතේ සංඥාපනයයි, ප්‍රස්තාවනාවයි කියවද්දිම පිස්සු හැදෙනවා, ඒ ටික විතරක් පිටු විස්සකට වැඩීයි.

    දැන් කේ.ජී. නැති හින්දා එතුමගෙ පොත් ප්‍රින්ට් වෙන්නෑ, ලියපු පොත් හුඟක් තාම තියෙනවා ගන්න, ඔක්කොම වගේ ගන්න තමා අදහස මීලඟට ගන්න හිතන් ඉන්නෙ මොන්තො ක්‍රිස්ටෝ සිටුවරයා වෙළුම් 6ම :cool:
    කේජී කරන්නේ අසංෂිප්ත පරිවර්ථන.
    චන්දන මෙන්ඩිස් කරන්නේ සංෂිප්ත පරිවර්තන.
    :rofl: ස්කෝලේ අයන පොඩි උන් බන් කේජීගේ බැස්කවිල් දඩබල්ලා බලනවට වඩා ලේසියෙන් චන්දන මෙන්ඩිස්ගේ පොත් බලන්න කැමතීනේ. පිටු අඩුනේ:P
    නැත්නම් කේජීගේ පොතේ ඔරිජිනල් පොතේ වගේම හැම දෙයක්ම තියනවා.

    තව කේජීගේ පොත් බලනව නම් ඈ හෙවත් අයේශා පට්ට:love::P පොත් දෙකක් තියනවා 1 යි 2යි
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කේජී කරන්නේ අසංෂිප්ත පරිවර්ථන.
    චන්දන මෙන්ඩිස් කරන්නේ සංෂිප්ත පරිවර්තන.
    :rofl: ස්කෝලේ අයන පොඩි උන් බන් කේජීගේ බැස්කවිල් දඩබල්ලා බලනවට වඩා ලේසියෙන් චන්දන මෙන්ඩිස්ගේ පොත් බලන්න කැමතීනේ. පිටු අඩුනේ:P
    නැත්නම් කේජීගේ පොතේ ඔරිජිනල් පොතේ වගේම හැම දෙයක්ම තියනවා.

    තව කේජීගේ පොත් බලනව නම් ඈ හෙවත් අයේශා පට්ට:love::P පොත් දෙකක් තියනවා 1 යි 2යි
    :lol: මූට ගිය කල
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    කේජී කරන්නේ අසංෂිප්ත පරිවර්ථන.
    චන්දන මෙන්ඩිස් කරන්නේ සංෂිප්ත පරිවර්තන.
    :rofl: ස්කෝලේ අයන පොඩි උන් බන් කේජීගේ බැස්කවිල් දඩබල්ලා බලනවට වඩා ලේසියෙන් චන්දන මෙන්ඩිස්ගේ පොත් බලන්න කැමතීනේ. පිටු අඩුනේ:P
    නැත්නම් කේජීගේ පොතේ ඔරිජිනල් පොතේ වගේම හැම දෙයක්ම තියනවා.

    තව කේජීගේ පොත් බලනව නම් ඈ හෙවත් අයේශා පට්ට:love::P පොත් දෙකක් තියනවා 1 යි 2යි

    ඔව් ඔව් කේ.ජී කරන්නෙ අසංක්ෂිප්ත පරිවර්තන තමා, හැබැයි පොතක් සංක්ෂිප්තව ලියද්දි ඒක පරිවර්තනයක් කියලා හඳුන්වන්න බෑ! :oo:
    ඒක අනුවාදයක් කියලයි හඳුන්වන්න ඕනා!:yes:

    මම ඔය ඈ හෙවත් අයේෂා පොත් දෙකම කියෙව්වා, ඒකෙ ප්‍රස්තාවනාවෙන්ද කොහෙද මම ඔය අනුවාද පරිවර්තන වෙනස ඉගෙනගත්තෙත්...:yes:

    මම කේ.ජී.ගෙ හුඟක් පොත් කළුතර මහජන පුස්තකාලයේ පිහිටෙන් කියවලා තියෙනවා... විජයග්‍රාහී කෝනාන් එහෙම පට්ට කතා! :cool::cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් ඔව් කේ.ජී කරන්නෙ අසංක්ෂිප්ත පරිවර්තන තමා, හැබැයි පොතක් සංක්ෂිප්තව ලියද්දි ඒක පරිවර්තනයක් කියලා හඳුන්වන්න බෑ!
    ඒක අනුවාදයක් කියලයි හඳුන්වන්න ඕනා!

    මම ඔය ඈ හෙවත් අයේෂා පොත් දෙකම කියෙව්වා, ඒකෙ ප්‍රස්තාවනාවෙන්ද කොහෙද මම ඔය අනුවාද පරිවර්තන වෙනස ඉගෙනගත්තෙත්...

    මම කේ.ජී.ගෙ හුඟක් පොත් කළුතර මහජන පුස්තකාලයේ පිහිටෙන් කියවලා තියෙනවා... විජයග්‍රාහී කෝනාන් එහෙම පට්ට කතා!

    අනුවාද කියන්නේ තමන් මුලින්ම කතාව කියවලා ඒ පොතේ තියන කතාව වටහාගෙන තමන්ට ඕනේ විදිහට ලියනවා.
    කතාවේ හරය එක වෙන්න පුලුවන්, ඒත් ඒකෙ තියන නම් ගම් වෙනස් කරන්න අනුවාදකයට පුලුවන්:rolleyes:
    ඩබ්ලියු.ඒ.සිල්වා ගේ ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණ - මේකෙ තියෙන්නේ ඈ හෙවත් අයේශා කියන පොතේ තියන හරයම තමයි:rolleyes:

    රුසියන් පොත් කියවන්න. විෂේෂයෙන් දැදිගම රොද්‍රිගු ගේ අනුවර්තන/පරිවර්තන
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට දැන් මල පැනගෙන එනවා. ලකීයා මේ අද විතරක් ඇවිල්ලා පඬි ටෝක් නොදී හිටපන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට දැන් මල පැනගෙන එනවා. ලකීයා මේ අද විතරක් ඇවිල්ලා පඬි ටෝක් නොදී හිටපන්
    අඩෝ බේබද්දා:growl: ලොකු ටෝක් නොදි හිටු
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කේජී කරන්නේ අසංෂිප්ත පරිවර්ථන.
    චන්දන මෙන්ඩිස් කරන්නේ සංෂිප්ත පරිවර්තන.
    :rofl: ස්කෝලේ අයන පොඩි උන් බන් කේජීගේ බැස්කවිල් දඩබල්ලා බලනවට වඩා ලේසියෙන් චන්දන මෙන්ඩිස්ගේ පොත් බලන්න කැමතීනේ. පිටු අඩුනේ:P
    නැත්නම් කේජීගේ පොතේ ඔරිජිනල් පොතේ වගේම හැම දෙයක්ම තියනවා.

    තව කේජීගේ පොත් බලනව නම් ඈ හෙවත් අයේශා පට්ට:love::P පොත් දෙකක් තියනවා 1 යි 2යි
    :oo:lucky uya? poth? :oo: