ඒනම් මෙන්න තවත් පුරස්නයක්!
'ගෑස්-පහ' හන්දියට ඒ නම හැදුනෙ කොහොමද?
ඕන්න ඒනම් මමම කියන්නම්... උඹලා චාටර්, කට විතරයි!

ඉස්සර කොළඹ අවට ප්‍රදේශවලට ගෑස් බෙදලා තියෙන්නෙ බට වලින්, දැන් වතුර දෙනවා වගේ... ඕය සුද්දන්ගෙ ෆිල්ම්වල එහෙම තියෙන්නෙ

එහෙම බෙදාහැරීමෙ මධ්‍යස්ථානයක් ඔතන තිබිලා තියෙනවා!
& ඔය හන්දිය පාරවල් 5ක් එකතුවෙන තැනක්... ඒ හින්දයි ගෑස්-පහ හන්දිය කියන්නෙ!

ඔන්න ඔහොමයි අපේ chemistry සර් අපිට කිව්වෙනම්..ඇත්තද බොරුද මමනම් දන්නෑ!







ගෑස් පහ කියන්නේ මචන් ගෑස් වලින් ලාම්පු පත්තු කරල තියනවා ඉස්සර.පාරවල් වල හන්දි වල.
