කොහෙවත් ගිහින් හිටියේ නෑ බන්. මන් දිගට හරහට පාතාල සීන් ත්රේඩ්ස් දැම්මා. චෙක් කරලා බලපන්.
මම ඉතින් ඔන්ලයින් හිටියට පෝස්ට් දාන්නේ ටිකක් අඩුවෙන්නෙ. එකයි .![]()
TROJAN-MAN ගේ ලයිෆ් එකේ වීරයා තමා ඔය පොඩි වසවර්තියා![]()
මේ ගැන මම කලින් ත්රේඩ් එකක් දාලා තිබ්බා බලන්න..
මේ කොල්ලා ගැන ද මේ කියන්නේ කියලා..



Tho mage charithe ghathanaya karanawa,hitu mama kukulah wa ekkan ennam
සුරාට ඩන්හිල් පැකට් එකක් අරන් දියන් ඔයිට වඩා පිං
සුරාගේ ටෝක් තමයි ඉතින්![]()

බොහොම ස්තූති මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තටමේ ගැන මම කලින් ත්රේඩ් එකක් දාලා තිබ්බා බලන්න..
මේ කොල්ලා ගැන ද මේ කියන්නේ කියලා..

සුරංගයා කසියා කාරයාදඋබනේ පේරෙතයා වගේ කශියා ගහන්නේ![]()
? පොර මගෙන් දවසක් වයින් ඉල්ලුවනේ. 
. මූ කසිප්පුනෙ ගහන්නේ 
උබනේ පේරෙතයා වගේ කශියා ගහන්නේ![]()
පල යකෝ යන්න. මම ස්කයිප් එකේ ස්ක්රීන් ෂොට් එකක් දාන්නද කව්ද කසියා ගහන්නේ කියලා පෙන්නන්න
පිස්සුද ලොක්කා. උඹ එවපන් බෝතලයක් මචන්සුරංගයා කසියා කාරයාද? පොර මගෙන් දවසක් වයින් ඉල්ලුවනේ.
මම හිතුව brand new බෝතල් ගහන පොරක් කියලා. මූ කසිප්පුනෙ ගහන්නේ
![]()