A/L කිරිල්ල..........

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    Chemistry කරේ තියන්.....
    Physicsසුත් පිටේ බැදන්....
    Applied pure කරනවා......
    කොල්ලො නුබ නාඩන්.....
    තව පොඩ්ඩක් හිටපන්......
    තව F4ක් එනවා........

    O/Lකරපු කාලෙ
    පිස්සුම කෙලපු කාලෙ
    දැන්නම් හිනහත් යනවා........
    කට් කර පැනපු කාලෙ
    ගුටිකකා අඩපු කාලෙ
    දන්නම් පුදුම හිතෙනවා........

    ආලෝකය බලමින්
    කම්පනයට ගැහෙමින්
    තාපෙන් අපිත් දැවෙනවා.........
    Syllabus cover කරන
    අදහස හිතේ තියන්
    Tuition Class දුවනවා.......

    මේක A/L කරන කාලෙ හදපු සින්දුවක් හොදනම් රෙප් දීල යන්න.....
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    තව සින්දු වලට හදපු මේ වගේ ඒව තියෙනවනම් දාපන් මචන්......
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ආලෝකය බලමින්
    කම්පනයට ගැහෙමින්
    තාපෙන් අපිත් දැවෙනවා.........
    Syllabus cover කරන
    අදහස හිතේ තියන්
    Tuition Class දුවනවා.......



    Hondai....
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    පුතා;10504767 said:
    මම දැනුයි අයියා ඔය කට්ට කන්නේ.....
    ඒත් මචෝ කරන කොට කට්ට කියල නොහිතා කරපන්..