෴෴මොරටුවට රොක් වෙමු...෴෴

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
චගු;10507445 said:
රාවතාවත්තෙ බෝ ගහ ගාවට ඇවිත් හූවක් කියපල්ල..
දූවගෙන එන්නම්..
නියමයි මචං .. කට්ටිය සෙට් වෙමු



මොනවද මේ කතා.... මමත් හවසට ඔතනට එනවා.... siraawata.
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    MAMA MORATUWE NEMEI HABAI DAILY ENAWA YANAWA STATION EKATA TRAINE EKA GANNA,HABAI MORATUWA KITTUWA,SUWARAPOLA
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ඔටුවොද? මොරටුවෙ වෙන්නම ඕනිද? අපි ඔව වලට නැද්ද?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මොනවද මේ කතා.... මමත් හවසට ඔතනට එනවා.... siraawata.

    එලම එල මචෝ.. කට්ටිය සෙට් වෙන්න නියම තැන, අර පොඩි කඩෙන් රු 20ට සරුවත් බීල තමයි සමහර දවසට ගෙදර යන්නෙ .
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    e kivve OLV kello tikada?:rofl:
    කිව්වමයි මතක් උනේ අද මම ගියා ප්‍රින්සස් එකට සෙමිනා වලට....:):)
    මෙන්න යකො මුන් අපේ කොල්ලෝ සෙට් එක දිහාබලනවා [සෙට් එක කිව්වට හතර දෙනයි හිටියේ]:lol::lol:.....හරියට මරන් කන්න වගේ:oo::baffled:....නිකන් ඉන්න බැරි තැන අපේ තාත්තගේ යාලුවෙකුගේ දුවෙකුව අව්ස්සල අවා..:love::love::love::rolleyes:.
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    Machang Me Thread ekata Kauda Iskolai Big Matchui Adde??

    Mama Oke opposite school eke!!hahahaha ela ela


    Habai Macho,
    BigMatch Gana Katha Karanawang Moratuwa Gana Katha NoKarath Baha,
    Moratuwa Gana Kathakaranavan Big Match Gana Katha Nokarath Bahaha


    Hahahaha
    සිරා......අයෙ පිස්සුවක් ඇතැයි....:lol::rolleyes: