෴෴මොරටුවට රොක් වෙමු...෴෴

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
aniva ekenma moratuwe thamai:)
එල..එල...:)
චගු;10507445 said:
රාවතාවත්තෙ බෝ ගහ ගාවට ඇවිත් හූවක් කියපල්ල..
දූවගෙන එන්නම්..
නියමයි මචං .. කට්ටිය සෙට් වෙමු
එල..එල...:)
CAMBRIANS liala tianawa waradie bun :angry::angry::angry::angry:
:rolleyes: සමාව දෙන්න හලෝ...
aniwa....moratuwa....
එල..එල...:)
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
cambrians vs sebs big match eka kiyanne aye rata hollana wadak....
නැතුව... අනිවා...
MAMA MORATUWE NEMEI HABAI DAILY ENAWA YANAWA STATION EKATA TRAINE EKA GANNA,HABAI MORATUWA KITTUWA,SUWARAPOLA
:):)
මමනම් මොරටුවේ නෙමේ, හැබැයි ගියේ මොරටු campus එකට. :lol::lol:
:)
අපි ඔටුවොද? මොරටුවෙ වෙන්නම ඕනිද? අපි ඔව වලට නැද්ද?
:rolleyes::rolleyes::rolleyes:
Pattane massinala.....
api ehenam asalwesiyo ne...'
mama panadura.....
cheers:):)
:):)
4th of july, MC එකේ Pirates of the Caribbean බලන්න යමුද මොරටුවේ සෙට් එක
එල..එල...:)
හොද අදහසක්..... එත් කාලය පිළබදව ගැටළුවක් තියෙනවා...:rolleyes::rolleyes:
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
Mamath Moratuwe...Rawathaawaththe...!!
එල..එල...:)
කවදද දෑන් සෙට් වෙන්න කට්ටිය
පොඩ්ඩක් හිටහන් බන්...:oo:
මාර හදිස්සියක් නේ උබට තියෙන්නේ....:baffled:
තව කස්ටිය සෙට් කොරන් පිස්සුවක් කෙළිමු....
:rolleyes::lol:
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එල..එල...:)

    පොඩ්ඩක් හිටහන් බන්...:oo:
    මාර හදිස්සියක් නේ උබට තියෙන්නේ....:baffled:
    තව කස්ටිය සෙට් කොරන් පිස්සුවක් කෙළිමු....
    :rolleyes::lol:

    මෙකෙ ඉන්න ගොයියල ටික මොරටුවට සෙට් උනොත් පහු වෙනිදට මොරටුවක් කියල ගමක් තිබුනද කියලවත් හොයා ගන්න බෑරි වෙයි:rofl:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    චගු;10507445 said:
    රාවතාවත්තෙ බෝ ගහ ගාවට ඇවිත් හූවක් කියපල්ල..
    දූවගෙන එන්නම්..
    නියමයි මචං .. කට්ටිය සෙට් වෙමු

    ade mama nitharama e pare giyama thiyena kalapuwa laga set wenawa!
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හෑ.....:rolleyes:
    හුටා....
    :oo::oo::oo:
    අරන් දෙන එක ප්‍රශ්නයක් නෑ බන්....:no:
    එත් බිල ගෙවන කොට තමයි කෙලිය.....
    :rolleyes::P:lol:

    ඉස්කොලෙ යද්දි 20ක් විතර සෙට් එකක් එක පාර කඩෙකට රින්ගල එහෙන් මෙහෙන් ඔර්ඩර් කරල කඩෙ එකාව මොල් කරනව:baffled:. ඊට පස්සෙ 500 ක විතර කාල 150ක් විතර දිල එනව කඩෙ එකාට ගාන හදා ගන්න බෑ අපෙ යක්කු පිස්සු නටන හන්ද:P. එහෙම කෙලියක් කරමු
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මෙකෙ ඉන්න ගොයියල ටික මොරටුවට සෙට් උනොත් පහු වෙනිදට මොරටුවක් කියල ගමක් තිබුනද කියලවත් හොයා ගන්න බෑරි වෙයි:rofl:
    අනිවා....එකනම් සිරා...:lol::lol:
    ඉස්කොලෙ යද්දි 20ක් විතර සෙට් එකක් එක පාර කඩෙකට රින්ගල එහෙන් මෙහෙන් ඔර්ඩර් කරල කඩෙ එකාව මොල් කරනව:baffled:. ඊට පස්සෙ 500 ක විතර කාල 150ක් විතර දිල එනව කඩෙ එකාට ගාන හදා ගන්න බෑ අපෙ යක්කු පිස්සු නටන හන්ද:P. එහෙම කෙලියක් කරමු
    :lol::lol::lol::lol:
    මාත් ඔයවගේ වැඩ කරනවා බන්....
    රාවතාවත්තේ වේල්ස් එක ලග [ඉස්කෝලේ නමෙයි] ෆාර්මසියෙන් සස්ටගජන් එකක්ගත්ත....
    අක්ක කෙනෙක් හිටියේ..... ඉතින් එකිත් එක්ක කතා කර කර ඉදල අන්තිමේදී ගත්ත දත් බෙහෙත් එකක්. ගෑනි දත් බෙහෙත් එකට සල්ලි ඉල්ලුවම මොනරෙක් දික් කරා. මාරු සල්ලි නෑ කොල්ලෝ, කමක් නෑ පස්සේ ගමු කිව්වා.....:lol::lol::lol::lol:
    සස්ටජන් එක කඩේට විකුණලා බයික් එකට ටියුබ් එකක් ගත්තා...:lol::lol:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ade mama nitharama e pare giyama thiyena kalapuwa laga set wenawa!

    එල මචෝ

    ඉස්සර ඒ කලපුව වටේ පාරෙ ..Prince එක පිටිපස්සෙ මාරගහ ලඟ couples පොඩ්ඩක් කතා කරන්න යන තැනක්..
    දැන් ඒ පාරෙ එක්සර්සිස් කරන්න ඇන්ටිලා අන්කල් ලා එනව..
    බුදු අම්මෝ රවන රැවිල්ල. :growl:
    :lol: :lol: :lol:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    apith moratuwe thamai.....
    එල..එල...:)
    ගල්පාත මහත්තයා;10511756 said:
    mamanam giripure a unata bump parak demma elakiriya wenuwen
    එල..එල...:)
    ade mama nitharama e pare giyama thiyena kalapuwa laga set wenawa!
    :oo:
    එතන දැන්න හොදට හදල බන්... එත් තාමත් ගදයි...
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අනිවා....එකනම් සිරා...:lol::lol:

    :lol::lol::lol::lol:
    මාත් ඔයවගේ වැඩ කරනවා බන්....
    රාවතාවත්තේ වේල්ස් එක ලග [ඉස්කෝලේ නමෙයි] ෆාර්මසියෙන් සස්ටගජන් එකක්ගත්ත....
    අක්ක කෙනෙක් හිටියේ..... ඉතින් එකිත් එක්ක කතා කර කර ඉදල අන්තිමේදී ගත්ත දත් බෙහෙත් එකක්. ගෑනි දත් බෙහෙත් එකට සල්ලි ඉල්ලුවම මොනරෙක් දික් කරා. මාරු සල්ලි නෑ කොල්ලෝ, කමක් නෑ පස්සේ ගමු කිව්වා.....:lol::lol::lol::lol:
    සස්ටජන් එක කඩේට විකුණලා බයික් එකට ටියුබ් එකක් ගත්තා...:lol::lol:

    City Pharmacy
    දැන් කඩෙත් නෑ නේද

    :lol: :lol: :lol:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    චගු;10511858 said:
    එල මචෝ

    ඉස්සර ඒ කලපුව වටේ පාරෙ ..Prince එක පිටිපස්සෙ මාරගහ ලඟ couples පොඩ්ඩක් කතා කරන්න යන තැනක්..
    දැන් ඒ පාරෙ එක්සර්සිස් කරන්න ඇන්ටිලා අන්කල් ලා එනව..
    බුදු අම්මෝ රවන රැවිල්ල. :growl:
    :lol: :lol: :lol:
    මමනම් ඕකට කියන්න පුසා මල්ලෙන් එලියට පැන්නා කියලයි...:lol::lol::lol::P