ගම ගාල්ලෙ බන්umba mulin kiyapan ko koheda inne kiyala....

හෙහෙ මූට හරියන කෙලො නම් ගාල්ලෙ පොලිසියෙ ඉන්නවා (wpc)ලාඕකාගෙ වයස හරියන කෙල්ලෙක්ව පංගනාතු කරපං බාලාපරාද කරන්නෙ නැතුව.![]()

ගම ගාල්ලෙ බන්umba mulin kiyapan ko koheda inne kiyala....

හෙහෙ මූට හරියන කෙලො නම් ගාල්ලෙ පොලිසියෙ ඉන්නවා (wpc)ලාඕකාගෙ වයස හරියන කෙල්ලෙක්ව පංගනාතු කරපං බාලාපරාද කරන්නෙ නැතුව.![]()

වයස අවුලක් නැ බන් කෙල්ල නෙ උබට ව්ඩා බාල
අපෙ පැත්තෙ කොල්ලෙක් උට වඩ අවුරුදු 12ක් වැඩිමල් කෙල්ලෙක් බැන්දාඒත් උන්දෙන්න ඔයා සතුටෙන් ඉන්නෙ කිසි අවුලක් නැතුවා
ගාල්ලෙ කොහෙද දන්නෙ නැ නෙ කෙල්ල ඉන්නෙ
මමත් ගාල්ලෙ තමයි කෙල්ලට අක්කලා ඉන්නවා නම් කියපන්
![]()
අවුරුදු 12ක් වැඩිමල් කෙල්ලෙක්ව බැන්ද කොල්ලෙක්?
කොල්ලට අවුරුදු කීයෙදි ද බං ඕක උනේ..
සිරා ද,
උඹ ජෝක් ද මේ?සිරා කොල්ලට19දි බන්මගෙ අම්මෝ..![]()
අවුරුදු 12ක් වැඩිමල් කෙල්ලෙක්ව බැන්ද කොල්ලෙක්?
කොල්ලට අවුරුදු කීයෙදි ද බං ඕක උනේ..
සිරා ද,
උඹ ජෝක් ද මේ?
හැමෝම කිව්වෙ පස්සෙ කාලෙක වැඩෙ අල වෙයි
කියලා ඒත් ඔය උන් යස අපුරුවට ඉන්නෙ
Mona magulakda ban....oita wada age gap thiyana un badinne....kagewathkatha ahanne nathuwa gihin balala waren mulinma....kellai,ubai,family 1i kattiyama kamathinam badapan....habai putho.....prissam karanna wei.....tika kalayak yanakam.....dannawane ithin ada kale hati??????all the best machan......gihin awith wisthara kiyapanko......hari???
වයස අවුලක් නැ බන් කෙල්ල නෙ උබට ව්ඩා බාල
අපෙ පැත්තෙ කොල්ලෙක් උට වඩ අවුරුදු 12ක් වැඩිමල් කෙල්ලෙක් බැන්දාඒත් උන්දෙන්න ඔයා සතුටෙන් ඉන්නෙ කිසි අවුලක් නැතුවා
ගාල්ලෙ කොහෙද දන්නෙ නැ නෙ කෙල්ල ඉන්නෙ
මමත් ගාල්ලෙ තමයි කෙල්ලට අක්කලා ඉන්නවා නම් කියපන්
![]()
Kohe hari mokak hari awulak thiyanawa wage penne.. 19yrs old kellek ey me tharam hadissiyen bandala denne? depeththema parentsla kemathinam ey kellath ekka katha karanna denne neththe?..... hmmm kohe hari podi awulak thiyanawa wage..mata penne umba ahinsaka kollek wage.. umbata meloke wena dewal gena wediya therumak nehe wage.. machan.. 19yrs old kellek kiyanne thawama podi kellek, jeewithaya gena thiyana ath dekeem bohoma aduy, unge looka wala jeewath wenne.. api newe.. hindi naluwo.. ehema neththam irajla, shihanla.. so be careful...oya wayasata kello hari muranduy.. aye hithuwoth deyak hithuwama thamay.. marrage life eke wagakeem gena awabodhayak ne... umbatama therenne nedda oya tharam kellata wayasa thiyeddi, ey unge parents la umba wage 28 ekekta bandala denna yanne kiyala...think like this way if u marry haer, by the time when u reach 40, she will be 31.. forwomen's life beween 30-35 means they need more sex.. so if u are unble to fullfill her sex needs when u are at 40+ .. there will be problems..specially with nebouring young guys..so careful



කරන්නේ තමා ගැන අනුන් කතා කරනවට... ඉතින් අහන්න එයාගේ hobbies මොනවද කියල... උඹේ hobbies උත් ඊට ලගින් යන ඒවා කියපන්.... ඊළගට ටිකක් කෙල්ලගේ ලස්සන ටිකක් වර්ණනා කරපන්. කෙල්ලව පොඩ්ඩක් හිනස්සපන්, කෙල්ලට තේරෙන්න ඕනේ උඹ ඒකිව සතුටින් තියන බව.....thanks your advice.......
i know every everything what is happening in our society.....
when she comes to 31+, i think i can satis her fully.... because i am a very strong man....... but we cant predict about future.......
how ever 19 is a nice age no, that wise i am not like to reject.....![]()
machan i dont think the age 19 is not a problem. coz the girl might be a pre matured big made girl.




මගේ උණුසුම් සුභ පැතුම්... මචන් කෙල්ලව දැක්ක හැටියම කෙල්ලට greet කරන්න.... ඕනෙම කෙනෙක් preferකරන්නේ තමා ගැන අනුන් කතා කරනවට... ඉතින් අහන්න එයාගේ hobbies මොනවද කියල... උඹේ hobbies උත් ඊට ලගින් යන ඒවා කියපන්.... ඊළගට ටිකක් කෙල්ලගේ ලස්සන ටිකක් වර්ණනා කරපන්. කෙල්ලව පොඩ්ඩක් හිනස්සපන්, කෙල්ලට තේරෙන්න ඕනේ උඹ ඒකිව සතුටින් තියන බව.....
mulin ma monowa gena ahuwoth sathutu weida????
machan i use to read a book called 'how to win friends & influence people' heres the link http://en.wikipedia.org/wiki/How_to_Win_Friends_and_Influence_People
just ask about her. show that you are interested to know about her... ask about her memorable stuff. like the favorite incidents in her life. etc...
but plz PM me the result. umalata hari giyata passe apiwa amathaka weida danne naha????



Wedding ekata invite karawa hari giyoth...........![]()