ගංතෙර

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කුමාරයෝ උබ එක සැරයක් ආමි එකක් හදන්න ගියානේ කෝ ඒක:lol::lol::lol:\

________________________________

D
J
B
U
M
P
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
අඩේ අය්යේ මාත් එනවා බන් ගංතෙරට...:):)
අපි සුද්ද කොරලා ගමු...:rolleyes::rolleyes:
සුදු පූසා අපිව දාලා කොහේදෝ ගිය බන්....:(:(:(
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ අය්යේ මාත් එනවා බන් ගංතෙරට...:):)
    අපි සුද්ද කොරලා ගමු...:rolleyes::rolleyes:
    සුදු පූසා අපිව දාලා කොහේදෝ ගිය බන්....:(:(:(

    වරෙන් වරෙන් ..හැබැයි මුලින්ම පුලුවන්ද කියල බලන්නත් එක්ක මේ ටික සුද්ද කරල පෙන්නන්න ඕනි..එලට සුද්ද කරල දුන්නොත් හැමදාම ගගේ නාන්න දෙන්නන් :baffled::baffled:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අඩේ අය්යේ මාත් එනවා බන් ගංතෙරට...:):)
    අපි සුද්ද කොරලා ගමු...:rolleyes::rolleyes:
    සුදු පූසා අපිව දාලා කොහේදෝ ගිය බන්....:(:(:(

    එල එල වරෙන් ඇතුල්ට:baffled::baffled::baffled:Hmmmm මටත් කම්මැලී බන් උන් නැතුව:dull::dull:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    වරෙන් වරෙන් ..හැබැයි මුලින්ම පුලුවන්ද කියල බලන්නත් එක්ක මේ ටික සුද්ද කරල පෙන්නන්න ඕනි..එලට සුද්ද කරල දුන්නොත් හැමදාම ගගේ නාන්න දෙන්නන් :baffled::baffled:
    අපොයි පුළුවන්......:):)
    හැබැයි සුද්ද කරන ගමන මට අතල් එකේ සින්දු කියන්නත් ඕනි....:):rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල වරෙන් ඇතුල්ට:baffled::baffled::baffled:Hmmmm මටත් කම්මැලී බන් උන් නැතුව:dull::dull:

    අඩගැහුව පලියට යන්නෙ නැතුව පරිස්සමින් ඇතුලට පලයන්:no::no:..මට ෂුවර් නැහැ මේකාව..:no::no:මේකත් සමනල් පැටියෙක් වගේ මලයෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපොයි පුළුවන්......:):)
    හැබැයි සුද්ද කරන ගමන මට අතල් එකේ සින්දු කියන්නත් ඕනි....:):rolleyes:

    ඕන සින්දුවක් කියපන්..හැබැයි ගගට එහෙම සින්දු කියන්න එපා..ඔය පදුරක් මුලට ගිහින් සින්දු ඇති තරම් කියපන්..හිටගෙන බැරිනම් වාඩිවෙලා හරි සින්දු කියපන් :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    :no::no: තාම මීටර් වුනේ නැහැ මට සීන් එක :no::no:

    ඇයි බන් උබ මාස ගානකට කලින් ත්‍රේඩ් එකක් දැම්මේ cyberarmy.lk එකක් හදමුකියලා එදාම මොඩ් ඒක ඩිලීට්කලේ:baffled::baffled::baffled::baffled:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඕන සින්දුවක් කියපන්..හැබැයි ගගට එහෙම සින්දු කියන්න එපා..ඔය පදුරක් මුලට ගිහින් සින්දු ඇති තරම් කියපන්..හිටගෙන බැරිනම් වාඩිවෙලා හරි සින්දු කියපන් :lol::lol:
    එකෙන්ම.....:)
    ඔන්න බලාහල්ල... අද දවස ඇතුලත
    මම මේක සුද්ද කොරනවමයි....:angry::angry:
    ඔන් කිව්වා.....
    ඔය උදැල්ල මෙහෙට දාපිය....ඇගට හෙම දානවා නෙමෙයි...:angry::angry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    අඩගැහුව පලියට යන්නෙ නැතුව පරිස්සමින් ඇතුලට පලයන්:no::no:..මට ෂුවර් නැහැ මේකාව..:no::no:මේකත් සමනල් පැටියෙක් වගේ මලයෝ..

    හෑ බොල අපේ ගෙදරට ආව එකෙක්ව පාරේ හිටවලා තියන්න පුලුවන්ද එකයි වරෙන් ඇතුලට කිව්වේ:growl::growl: උබලා වගේ සමනල් කමට නෙමෙයි:no::no:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [QUOTE=DJLAK;10525988]ඇයි බන් උබ මාස ගානකට කලින් ත්‍රේඩ් එකක් දැම්මේ cyberarmy.lk එකක් හදමුකියලා එදාම මොඩ් ඒක ඩිලීට්කලේ:baffled::baffled::baffled::baffled:[/QUOTE]

    :no::no: මම ඔහොම සීන් එකක් ඇහුවෙත් අදයි..උඹට මීටර් අප්සෙට් වෙලා..
    උඹ වෙන එකෙක් කියල හිතලද චැට් කරන්නෙ..අඩෝ මම කුමාර456.. .මම ඔහොම සීන් එකක් දැම්මෙ නැහැ බන්..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙන්ම.....:)
    ඔන්න බලාහල්ල... අද දවස ඇතුලත
    මම මේක සුද්ද කොරනවමයි....:angry::angry:
    ඔන් කිව්වා.....
    ඔය උදැල්ල මෙහෙට දාපිය....ඇගට හෙම දානවා නෙමෙයි...:angry::angry:

    අන්න කොල්ලො..උඹනම් එල කොල්ලෙක්..උඹේ කඩිසර කම දැක්කම අපිටත් වැඩට බහින්න හිතෙනවා.. ගනින් බන් ඔය උදලු ටික..පට් පට් ගාලා වැඩේ ඉවර කරල දාමු..
    :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :no::no: මම ඔහොම සීන් එකක් ඇහුවෙත් අදයි..උඹට මීටර් අප්සෙට් වෙලා..[/SIZE]උඹ වෙන එකෙක් කියල හිතලද චැට් කරන්නෙ..අඩෝ මම කුමාර456.. .මම ඔහොම සීන් එකක් දැම්මෙ නැහැ බන්..:lol::lol:

    උබේ මොලේ ලගකදි ෆෝමැට් වෙලා තියනවා:rolleyes::rolleyes: ඔප්පු කරන්න තිබ්බා ඒ ත්‍රේඩ් එක තිබ්බනම්:angry: මට උබේ ඇවතාර් එක හොදට නෝට් උනේ ඒ ත්‍රේඩ් එකෙන් තමයි:rolleyes::rolleyes:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබේ මොලේ ලගකදි ෆෝමැට් වෙලා තියනවා:rolleyes::rolleyes: ඔප්පු කරන්න තිබ්බා ඒ ත්‍රේඩ් එක තිබ්බනම්:angry: මට උබේ ඇවතාර් එක හොදට නෝට් උනේ ඒ ත්‍රේඩ් එකෙන් තමයි:rolleyes::rolleyes:

    :angry::angry: පී.එම් ඩ්...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    :angry::angry: පී.එම් ඩ්...
    එව්වො.........හොදට මතක් කරලා බලපන් මම ආපුදවස් වල ඔය සීන් එක උනේ එතකොට මම උබව මෙහෙමවත් දන්නේ නැහැ උබ මාව දන්නෙත් නැහැ ඒකාලේ නම් උබ සමනලයෙක් නෙවෙයි එලකිරි එකට වැඩකට ඇති ත්‍රේඩ් දැම්මේ:baffled::baffled::baffled:උබේ අවතාර් එක යට තියන කොටු ආවේ කොහෙන්ද කියලා හිතපන්:rofl::rofl:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අපේක්ෂා සහගත ලෙස එළිය (ආලෝකය/අනාගතය/දියුණුව) සොයන පොඩි කොල්ලෙක්:lol::lol:

    :P:P:P:P:P:P

    මම දැක්ක දවසෙ ඉදන් ඌ එලිය දිහා බලාගෙන කල්පනා කරනව විතරයි.එලිය හොයාගෙන යනවනං දැක්කෙ නෑ