සිරා කොල්ලට19දි බන්හැමෝම කිව්වෙ පස්සෙ කාලෙක වැඩෙ අල වෙයි
කියලා ඒත් ඔය උන් යස අපුරුවට ඉන්නෙ

සිරා කොල්ලට19දි බන්හැමෝම කිව්වෙ පස්සෙ කාලෙක වැඩෙ අල වෙයි
කියලා ඒත් ඔය උන් යස අපුරුවට ඉන්නෙ

thota pissuda tho hithuwada mage moleth weda karanne ube wage kiyala
muuta 30 unath kamak naa kellata 21i nam 19i kiyanne badina wayasakda![]()

chatar wedakne echchara podi wayasin badina eka uba wage bala aparada karana ekektanam hodai
ඇයි 19 බැන්දොත් බැදෙනේ නැද්ද?එහෙනම් 18 බදින්නේ? මගේ විදිහට මොළේ වැඩ කරානම් උබට ඔහොම වෙන්නේ නැ![]()


chatar wedakne echchara podi wayasin badina eka uba wage bala aparada karana ekektanam hodai
kohomath ubatanam ehema kellekwath set wenne naa kumarayage passen yanakal![]()
මේ දවස් වල කුමාරයාගේ ඉස්සරහින් යන්නේ.. ඇයි මොකෝ? උබට මොන කෙල්ලොද බං?ගහක බැදල ඉන්න වස්සියෙක්වත් බලපන්..සිරා කොල්ලට19දි බන්හැමෝම කිව්වෙ පස්සෙ කාලෙක වැඩෙ අල වෙයි
කියලා ඒත් ඔය උන් යස අපුරුවට ඉන්නෙ
අම්මෝ යකෝ දැනුයි මට මේක මීටර් වුනේ. කොල්ල යන්තම් මේ ඒ ලෙවල් ඉවර කරන වයසෙ (අවුරුදු 19යෙ) ඉද්දි අවුරුදු 31ක් වෙච්ච කෙල්ලෙක්ව බැන්ඳ?
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..
මගෙ අම්මෝ...


ඔයාව දැකලා පුරුදුයි කියපන්mulin monowagena ahuwoth kellage hitha ganna puluwan wei kiyala kiyapalla....

ගාල්ලෙනුත් 8km වලට වඩා එහාද කොහෙදGalle le Kurunda peththe thamai............

බැදලා නැත් නම් 75 උනත් කොල්ල නම් මේ කෙල්ලෙක් තමයිYAKO!! ganuth bala aparada karanawane!!!.. e kiyanne kellata 31, kella neme aunty

ඔච්චර අවුල් වෙන්න දෙයක් නැ බන් උන් දෙන්න ෆන් එකෙ ඉන්නවාඅම්මෝ යකෝ දැනුයි මට මේක මීටර් වුනේ. කොල්ල යන්තම් මේ ඒ ලෙවල් ඉවර කරන වයසෙ (අවුරුදු 19යෙ) ඉද්දි අවුරුදු 31ක් වෙච්ච කෙල්ලෙක්ව බැන්ඳ?
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..
මගෙ අම්මෝ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඔච්චර අවුල් වෙන්න දෙයක් නැ බන් උන් දෙන්න ෆන් එකෙ ඉන්නවා
![]()
එළ එළ,
මට පුදුම මචන් 19 කොල්ලෙක් මොන හිතකින් 31ඒ කෙල්ලෙක්ව බැන්ඳ ද කියල.
මොකද මටත් 21යි තාම,
හිතාගන්න බෑ 21ඒ කොල්ලෙක් වෙලා 22ඒ කෙල්ලෙක්ව බඳින එක ගැනවත්.
එහෙව් එකේ මේක නම් ලොවෙත් නැති සීන් එකක්.
ඔව් සතුටෙන් ඇති ඉතින් කෙල්ලට හොඳට දැනුම් තේරුම් තියෙනව නෙ.
ඒ නිසා කොල්ලවත් බලාගෙන හොදින් ඉන්නව ඇති. 
ඔව් සතුටෙන් ඇති ඉතින් කෙල්ලට හොඳට දැනුම් තේරුම් තියෙනව නෙ.ඒ නිසා කොල්ලවත් බලාගෙන හොදින් ඉන්නව ඇති.
![]()



නොදකින් වනචරයා ඇගට පතට නොදැනී කුනුහරුප කියනවාඑළ එළ,
මට පුදුම මචන් 19 කොල්ලෙක් මොන හිතකින් 31ඒ කෙල්ලෙක්ව බැන්ඳ ද කියල.
මොකද මටත් 21යි තාම,
හිතාගන්න බෑ 21ඒ කොල්ලෙක් වෙලා 22ඒ කෙල්ලෙක්ව බඳින එක ගැනවත්.
එහෙව් එකේ මේක නම් ලොවෙත් නැති සීන් එකක්.
ඔව් සතුටෙන් ඇති ඉතින් කෙල්ලට හොඳට දැනුම් තේරුම් තියෙනව නෙ.
ඒ නිසා කොල්ලවත් බලාගෙන හොදින් ඉන්නව ඇති.
![]()



නොදකින් වනචරයා ඇගට පතට නොදැනී කුනුහරුප කියනවා
හෙහෙ වෙන්න ඇති බන් මටත් උබ කිව්ව ඔය සීන් එක තියෙනවා දවස්ක් වැඩිමල් උනත් නිකන් කිති කිති වගෙ නෙ
පල පල මම සිරා කීවෙ යකෝ..
වැඩිමල් අය වුනාම අනිවා සමාජෙ ගැන, තව අනික් දේවල් ගැන වුනත් හොඳ අවබෝධයක් තියෙනව නෙ.
උන් දෙන්න සතුටෙන් නම් එච්චරයි..
හිහී..
ඔව් ඔව් මටත් එම.. 
මචන්ලා මට 28ය් .
ඉතින් මම මනමාලියෙක් බලන්න මේ මසෙ යනවා ගාල්ල පෑත්තට.
කපුවා තමය් සෙට් කරන්නේ....
කෙල්ලටනම් 19ය්.
ඉතින් මට වඩා කෙල්ල ගොඩක් බාල නිසා පපුව පොඩ්ඩක් ඩුක් ඩුක් ගානවා.
මොකද කෙල්ල අකමති උනොත්....
මම හොදට කතාකරලා අල්ලගන්නය් හිතාගෙන ඉන්නේ.....
කෙල්ලගෙ හිත දිනාගන්නට මට Idea එකක් ඔනය්.........
![]()

පොඩි කෙල්ලො දැලේදාගන්න දස්සයි වගේ..වයස නම් ප්රශ්ණයක් නෑ.මෙහෙමයි කෙල්ලෙක් එක්ක කථා කරන්නේ.
මුලින්ම ළගට ගිය හැටියෙම සුහදව "ඔයාට කොහොමද කියලා" අහන්න .Sex ,Cigarette,Politics,Alcohols,රණ්ඩු ගැන ඇදලා ගන්න එපා. ඊට පස්සේ නම අහන්න, ඕ වගේ එයාට කථා කරන්න ඉඩ දෙන්න. උබ ප්රශ්ණ කරන්න. එයා උබ ගැන ඇහුවොත් පමණක් තමන් ගැන කියන්න. එයාගේ හැගිම් නිරික්ෂණය කරන්න. ටිකක් හිනාවෙලා වගේ නම් ඉන්නේ,අඩුම ගානේ ඇස් දෙකේ උද්යෝගයක පිරිලා තියෙනවද බලන්න. මලානික ඇස්, ඇණුම් ඇරිම, කථාකරන විට වට පිටි බලන එක, උත්තර දෙනවිට අහක බලාගෙන කථාකරන එක, එච්චර හොද දෙයක් නෙවෙයි. උබ කථා කරන විට කෙලින්ම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන කථා කරන්න,Hobbies ගැන අහන්න, කම්මැලි වෙලාවට කරන දේවල් ගැන අහන්න, පවුලේ අය ගැන අහන්න, ගොඩක් private details අහන්නත් එපා, මුදු මාල වගේ දාගෙන ඉන්නවා නම් ඒවා අගය කරන්න, බොරුවට හරි කියන්න ලස්සනයි, ගැලපෙනවා, ඇදුම අගය කරන්න, පෙනුවම අගය කරන්න, කොණ්ඩය වර්ණනා කරන්න, මොනවද හිතන්නේ අහන්න මේ විවාහය ගැන, තව අහන්න මොනවද ඔයා හිතන්නේ මගේ පෙනුම ගැන, ඊට පස්සේ කියන්න මම සාත්තර බලන්න දන්නවා කෝ දෙන්න බලන්න අත කියලා පචයක් කියන්න. ඒ කේ අරමුණ තමයි අතෙන් අල්ලන එක හිමිට. සාත්තරය කියද්දි හොද ඒවම කියන්න බලන්න. හැබැයි අත අත ගාන්න එපා අල්ලගෙන ඉන්න, ඊට පස්සේ කියන්න සිනිදු ,ඔයා මොනවද ගාන සබන් අහන්න.
දේශපාලණය නම් ඇදලා ගන්න නම් එපා.!!
දැන් උබ මුලින්ම්ම එයාගේ hobbies අහලා දැන ගත්ත නේ. ඒ අනුන්ව topic එක change කරන්න. ඒයා movies වලට කැමති නම් movies ගැන කථා කරන්න, එයාට මුල්තැන දෙන්න කථා කරනවිට. උබට කම්මැලි වුනාට පෙන්නන්න එපා. දිගටම උද්යෝගීවනතව බය නැතුව කෙලින් බලාගෙන (ඇස් දෙක දිහා) දිගටම බලාගෙන ඉන්නත් එපා. එතකොට ලැජ්ජ හිතෙයි. කඩින් කඩ කථ කරන විට අවස්ථාව අනුව ඒක වෙනස් කරන්න. එයාට ඇති කියන කම් කථා කරන්න .අඩුම ගානේ එයාගේ උද්යෝගිබව අඩු වෙනකම් හරි. ඒක ඇස් දෙකෙන් පේනවා හොදට.ඊට පස්සේ නවත්තන විට ,උබේ phone number එක දෙන්න එයාගේ එක අහන්න එපා. දුන්නොත් ගන්න.
