෴෴මොරටුවට රොක් වෙමු...෴෴

wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28

    මමත් මොරටුවේ...මොරටුව - එගොඩ උයනේ

    මොරටුව මගෙ ගමයි බයිල අරටුවකට සමයි
    සරසවියයි ගමයි තිබුනෙ පෙරසිට එකටමයි


    හිටියත් අද ගමෙන් පිටත බැද මන ලොල්ල
    මමයි දොරේ.. එගොඩ උයනේ බයිල වෙඩිල්ල
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    මමත් මොරටුවේ...මොරටුව - එගොඩ උයනේ

    මොරටුව මගෙ ගමයි බයිල අරටුවකට සමයි
    සරසවියයි ගමයි තිබුනෙ පෙරසිට එකටමයි


    හිටියත් අද ගමෙන් පිටත බැද මන ලොල්ල
    මමයි දොරේ.. එගොඩ උයනේ බයිල වෙඩිල්ල
    අඩෝ මිගාර අය්යත් උබලගේ ගමේම තමයි....:D:yes:
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Moratuwe Kollo,Kello anidata ai iskloe yanna patan gannnawa!!
    Vaction Over!!
    Ai bang thawa tikak Niwaduwa Dik karanna Bari!
    Apita Gedara Idala Ek enna wenne nahane!! Monday idala!! hawasata thama dan ithiN!!