waradak naha machan kohomada kastiya hodata nanawadaආ... ලොක්කා කොහොමද?

ah pusa ubata vm kiyak dammada nikamata ahuwe nah kohomda kiyala

waradak naha machan kohomada kastiya hodata nanawada![]()
මං දැක්කා මචන් සේරමah pusa ubata vm kiyak dammada nikamata ahuwe nah kohomda kiyala![]()





ගුඩ් ෂෙඩ් එකේ ගම්පල බස් ගහන තැනට ඉස්සරහින් ගහන්නේපුසෝ, නුවර පැණිදෙනිය බස් එක යන්නේ පරණ පාරේ නේද? ඒ බස් එක ටවුන් එකේ කොහෙද නවත්තන්නේ?
නානවා නානවා.. බේරගන්න බෑ.. ඇදගන නානවා..


prana ayamada nanne nathnam aluth aya innawadaමං දැක්කා මචන් සේරම
ඒකයි අර ත්රෙඩ් එක දැම්මේ
විසිටර් මැසේජ් හෙන ගොඩකුයි
පීඑම් හෙන ගොඩකුයි ඇවිත් තිබ්බා
සතියක් විතරය යනවා මට ඒවට රිප්ලයි කරන්න ගියානම්
එහෙම නැතිව ඔටු තඩියව අමතක වෙලා නෙමෙයි
මගේ බොක්කක්නේ උඔ![]()
dannawa kolla ithin ithin kohomada ubataගුඩ් ෂෙඩ් එකේ ගම්පල බස් ගහන තැනට ඉස්සරහින් ගහන්නේ
පරණ පාරේ තමයි යන්නේ

නෑ නෑ බං ගුඩ් ෂෙඩ් එකේ(බස් ස්ටෑන්ඩ් එකේ)මාර්කට් එක ලඟද?![]()
මං හොදින් මචන්dannawa kolla ithin ithin kohomada ubata

නෑ නෑ බං ගුඩ් ෂෙඩ් එකේ(බස් ස්ටෑන්ඩ් එකේ)
කුරුණෑගල මහනුවර සීටීබී බස් ගහන තැන තියෙන්නේ එතනට පාරෙන් මෙහා පැත්තේ


අස්පටබොල ජීනියස් අස්කා එච්චර නාකිද![]()
අඩෝ.. Mrs Geniusට අනං මනං කියල අහුවෙන්නෙපා හරිද..![]()
Ceylon Hotel school.GAC උඹ ඉගනගත්ත Hotel school1 මොකක්ද? swiss lankaද?