moko une ? mama dakke naa

Dilshan maha pissu huttek ban........ aru hari amaruvan 100 gahanna hadanakota Dilshan hutta hukanna haduva...... Anjlo mathius tama niyama miniha....... miniha katavath baya une na... chandimalta 100 gahanna dila tama navatune......![]()

නෑ මචන් මෙහෙමයි. ඩිල්ශාන් රට ගැන හිතලා තරහා ගන්න එක සාධාරණයි.මොකද එයාට රට ගැන ලොකු වගකීමක් තියෙනවා. එයා තමයි නායකයා.
ඒත්.. ඊයේ එයා ටිකක් වැඩියෙන් කලබල උනා කියලා හිතෙනවා.
විශේෂයෙන්ම මැතිව්ස් එයාගේ කැපවීම, මහත්මා ගතිය වගේම අනාගත නායකත්වයට සුදුසුයි කියන එකත් ඔප්පු කරා....

he deserves the Captaincy....
Dilshan maha pissu huttek ban........ aru hari amaruvan 100 gahanna hadanakota Dilshan hutta hukanna haduva...... Anjlo mathius tama niyama miniha....... miniha katavath baya une na... chandimalta 100 gahanna dila tama navatune......![]()

සිංහලෙන් කියනවනං මූ අමු පිස්සෙක් !
මොකෙද්ද වගේ ඌ නිකං ඊයෙ...ow ban. captain kenek oya wage hesirenna honda ne.