වයස නම් ප්රශ්ණයක් නෑ.මෙහෙමයි කෙල්ලෙක් එක්ක කථා කරන්නේ.
මුලින්ම ළගට ගිය හැටියෙම සුහදව "ඔයාට කොහොමද කියලා" අහන්න .Sex ,Cigarette,Politics,Alcohols,රණ්ඩු ගැන ඇදලා ගන්න එපා. ඊට පස්සේ නම අහන්න, ඕ වගේ එයාට කථා කරන්න ඉඩ දෙන්න. උබ ප්රශ්ණ කරන්න. එයා උබ ගැන ඇහුවොත් පමණක් තමන් ගැන කියන්න. එයාගේ හැගිම් නිරික්ෂණය කරන්න. ටිකක් හිනාවෙලා වගේ නම් ඉන්නේ,අඩුම ගානේ ඇස් දෙකේ උද්යෝගයක පිරිලා තියෙනවද බලන්න. මලානික ඇස්, ඇණුම් ඇරිම, කථාකරන විට වට පිටි බලන එක, උත්තර දෙනවිට අහක බලාගෙන කථාකරන එක, එච්චර හොද දෙයක් නෙවෙයි. උබ කථා කරන විට කෙලින්ම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන කථා කරන්න,Hobbies ගැන අහන්න, කම්මැලි වෙලාවට කරන දේවල් ගැන අහන්න, පවුලේ අය ගැන අහන්න, ගොඩක් private details අහන්නත් එපා, මුදු මාල වගේ දාගෙන ඉන්නවා නම් ඒවා අගය කරන්න, බොරුවට හරි කියන්න ලස්සනයි, ගැලපෙනවා, ඇදුම අගය කරන්න, පෙනුවම අගය කරන්න, කොණ්ඩය වර්ණනා කරන්න, මොනවද හිතන්නේ අහන්න මේ විවාහය ගැන, තව අහන්න මොනවද ඔයා හිතන්නේ මගේ පෙනුම ගැන, ඊට පස්සේ කියන්න මම සාත්තර බලන්න දන්නවා කෝ දෙන්න බලන්න අත කියලා පචයක් කියන්න. ඒ කේ අරමුණ තමයි අතෙන් අල්ලන එක හිමිට. සාත්තරය කියද්දි හොද ඒවම කියන්න බලන්න. හැබැයි අත අත ගාන්න එපා අල්ලගෙන ඉන්න, ඊට පස්සේ කියන්න සිනිදු ,ඔයා මොනවද ගාන සබන් අහන්න.
දේශපාලණය නම් ඇදලා ගන්න නම් එපා.!!
දැන් උබ මුලින්ම්ම එයාගේ hobbies අහලා දැන ගත්ත නේ. ඒ අනුන්ව topic එක change කරන්න. ඒයා movies වලට කැමති නම් movies ගැන කථා කරන්න, එයාට මුල්තැන දෙන්න කථා කරනවිට. උබට කම්මැලි වුනාට පෙන්නන්න එපා. දිගටම උද්යෝගීවනතව බය නැතුව කෙලින් බලාගෙන (ඇස් දෙක දිහා) දිගටම බලාගෙන ඉන්නත් එපා. එතකොට ලැජ්ජ හිතෙයි. කඩින් කඩ කථ කරන විට අවස්ථාව අනුව ඒක වෙනස් කරන්න. එයාට ඇති කියන කම් කථා කරන්න .අඩුම ගානේ එයාගේ උද්යෝගිබව අඩු වෙනකම් හරි. ඒක ඇස් දෙකෙන් පේනවා හොදට.ඊට පස්සේ නවත්තන විට ,උබේ phone number එක දෙන්න එයාගේ එක අහන්න එපා. දුන්නොත් ගන්න.
Running With Scissors ???? Kapannamai Hitha......










