Musaeus college vs vishaka college

blackos

Member
Sep 12, 2008
34
0
0
KELLA HOT NUM
Mata num oya koi school ekath ekai !!!!!!!!!!!!:P:P:P


ONA ....KUK
PRITHI VESAK


l_3828f135816c46dfb870b72ccb120bc0.jpg
 
Last edited:

supzter

Member
Nov 20, 2010
1,136
481
0
EAST TO WEST, MUSAEUS IS THE BEST!!!
ඒ වුනාට ඉස්කෝල කියන්නෙ අපිව යහමගට ගන්න තැන්. විසාකාව වුනත් ගොඩක් හොඳයි. අපි ඉස්කෝල දෙක ගොඩක් සහෝදරත්වයකින් ඉන්නවා. කිසිම දෙයක් වැඩකට නැති උන් තමයි අපි අතරෙ තරඟයක් ඇති කරන්නෙ. මොනව වුනත් මගෙ ඉස්කෝලෙ නිසා මියුසියස් විද්‍යාලයට මම ගොඩක් ආදරෙයි. ඒත් විශාකා විද්‍යාලයටත් මම ගොඩක් ගරු කරනවා.:):):)