Russian Kellek Badina eka

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Lamai enna balnna athulata..... ada topic eka special mcnla....
    .
    .
    .
    .
    .
    .

    Mama danna mama adurana kollo innwa bn un badala inne Russian kali aththatama un kyna wdyta sinhala kello wage nemelu un sahenna hodailu adare karana ekata pana deegan love krawnwalu anith de thama un patta lassanai bn :D :D :D

    9692ba4a666e9e3dca4788245ba0fe00.jpg

    Thawa mage yaluwo kyl tynwa un family Life ekata mara respect krnwa kyl mama dakka battaramulle couple ekak bath wikunanawa kella Russain Badala inne lankwe kenek eth ekita kisima ganak na hodata bath wikunagena mara adaren innwa bn :love2::love2::love2:

    Meke anith paththa mama ahala tynwa un sahenna sexual kyl itn samahara kello dakina dakina ekath ekka yanwalu aththa naththa nm danne na bn mama :rolleyes::rolleyes::rolleyes:

    Ubalata hithena widiyata lankwe ekak badinwa ta wada Russian kallak badina eka hodaida bn???

    maxresdefault.jpg

    1_ngOQwY89lDto_TTgEUFuMA.jpeg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    රුසියන් කෙල්ලෙක් බඳින එක හොඳයි ඇත්තටම, කියල හිතුනා මුල් ටික කියවද්දි..

    ඒත් "" itn samahara kello dakina dakina ekath ekka yanwalu "' දැක්කම අදහස සහමුලින්ම අතෑරියා..

    මොන ලබ්බ හොඳ වුනත් වැඩක් නෑ ඔය අන්තිම එක ඔහොමනම් :baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    රුසියන් කෙල්ලෙක් බඳින එක හොඳයි ඇත්තටම, කියල හිතුනා මුල් ටික කියවද්දි..

    ඒත් "" itn samahara kello dakina dakina ekath ekka yanwalu "' දැක්කම අදහස සහමුලින්ම අතෑරියා..

    මොන ලබ්බ හොඳ වුනත් වැඩක් නෑ ඔය අන්තිම එක ඔහොමනම් :baffled:

    ow bn ekai mm kwe mama ahala tyna de ubalage experience tynwanm share krgnin bn

    badinna onimada? :unsure:

    kamaththak krna meya oya :lol: :lol: :lol:
     
    • Like
    Reactions: adowhybn

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,939
    2,991
    113
    Irina Shayk has been in relationships with Bradley Cooper (2015 - 2019), Cristiano Ronaldo (2010 - 2015), Rob Bourdon (2007 - 2009) and Valerio Morabito. Irina Shayk has had an encounter with Arthur Sales (2009). Irina Shayk is rumoured to have hooked up with Dwayne Johnson (2015) and Sepp Blatter (2009).
    -source Google
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයාගෙ අම්මලාට ඉංග්‍රීසි පුලුවන්ද?
    කොහෙන්ද ඉතින් රාශියන් කෙල්ලෙක් හොයාගන්නෙ

    මාත් මීට අවුරුදු ගානකට කලින් ත්රෙඩ් දැම්මා රශියන් කෙල්ලෙක් බදින එක ගැන අහලා, ආසාව ඇවිස්සුනා ආයෙත් :(
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    I'm only into Americans :love: They're more active " ;) "
    and the craziest

    ado ado :lol: :lol: :lol:

    ඔයාගෙ අම්මලාට ඉංග්‍රීසි පුලුවන්ද?
    කොහෙන්ද ඉතින් රාශියන් කෙල්ලෙක් හොයාගන්නෙ

    ammata english plwn wenne ai bn mama ne badinne :rolleyes::rolleyes::rolleyes:

    Irina Shayk has been in relationships with Bradley Cooper (2015 - 2019), Cristiano Ronaldo (2010 - 2015), Rob Bourdon (2007 - 2009) and Valerio Morabito. Irina Shayk has had an encounter with Arthur Sales (2009). Irina Shayk is rumoured to have hooked up with Dwayne Johnson (2015) and Sepp Blatter (2009).
    -source Google

    Na bn sinhala kellekma badimu mktda nkn :lol::lol::lol:
     
    • Like
    Reactions: adowhybn

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    ඔයාගෙ අම්මලාට ඉංග්‍රීසි පුලුවන්ද?
    කොහෙන්ද ඉතින් රාශියන් කෙල්ලෙක් හොයාගන්නෙ

    මාත් මීට අවුරුදු ගානකට කලින් ත්රෙඩ් දැම්මා රශියන් කෙල්ලෙක් බදින එක ගැන අහලා, ආසාව ඇවිස්සුනා ආයෙත් :(
    අපෝ බන්. දැන් වයස කියද. මේ දාන් comment කොහේහරි තියාගනින්. බැදලා අවුරුද්දක් දෙකක් යනකොට මේවා උබට බලන්න. 🤣🤣🤣🤣
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මම නම් සුද්දියොන්ගේ දකින එකම දේ උන් මාර ෆෝවර්ඩ්.. And මාර Open.. මාර Active.. ඒ වගේ කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න මාර පහසුයි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ බන්. දැන් වයස කියද. මේ දාන් comment කොහේහරි තියාගනින්. බැදලා අවුරුද්දක් දෙකක් යනකොට මේවා උබට බලන්න. 🤣🤣🤣🤣
    26i
    Meke Godak unge poi witharai
    Danna uththak na
    Amezin unath bslapNko

    මේ ත්රෙඩ් එකට ඇමෙසියා ආවම මන් අන්ස්කයිබ් කරනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුසියානු කාන්තාවනුයි රුසියානු කාලගුණයයි විෂ්වාස කරන්න එපා කියලා ඒ රටේම මිනිස්සු කියනවා.
    ගිහිං තියෙන නිසා කියන්නම්. ගොඩක් උං හම්බෙන මිනිහා කළු වෙන තරමට ආසයි. ඕන පොලීෂියක් $50න් ශේප් කරගන්න පුලුවන්. කෙල්ලො නං සිගරට් එකටත්, බියර් බෝතලේටත් හොයාගන්න පුලුවන්.