යුද හමුදා ක්රීඩකයෙක් නෙවෙයි මහනුවර ක්රිඩා සමාජයේ කෙනෙක්ලු තුවක්කුව ගෙනල්ල තියෙන්නේ
ඒ එකෙන්ම පෙනවා මහනුවර ක්රීඩකයන්ගේ හැදියාව
balanna giya ekek innawa fb eke u kalinma oka dala thibba ugen ehuwama u kiwweuba dakkada thuwakkuwa genawa..
රගර් කිරුල හැමදාම නුවරට යාම පිලිබදව රගර් ගහන්න පුළුවන් කියා අඩබෙර ගහන කාඩ් බෝර්ඩ් සුකිරි බටිලන්ට පුදුම හිසේ අමාරුවක් තියෙන්නේ
ඔතන ප්රදාන අරමුණ මහනුවර පිල අස්ථාවර කරන එකයි
ඔය බළල්ලු ලව්වා කොස් අට බැවුමක්

යුද හමුදා ක්රීඩකයෙක් නෙවෙයි මහනුවර ක්රිඩා සමාජයේ කෙනෙක්ලු තුවක්කුව ගෙනල්ල තියෙන්නේ
ඒ එකෙන්ම පෙනවා මහනුවර ක්රීඩකයන්ගේ හැදියාව






ලු ne machan..![]()

aniwa una korai apitaගුවන් නෙවෙයි උන්ගේ තාත්තා මල්ටි බැරල් අරන් බැස්සත් අපි ගහන එක නවත්තන්න බෑ හු** නෝ, ගුවන් කියලා අපිට පු* අරින්න ආවොත් පු* දීලා නිකන් ඉන්නද කියන්නේ, තුවක්කු අරන් uniform ඇඳගෙන. තොපි හිතුවද එහෙම ආව කියලා අපි තොපිට බයේ Ruger ගැහිල්ල නවත්තයි කියලා








උඹ ඕක කියන්න fake එකෙන් අවේ මොකෝ කොන්ද පන නැති පින්ගුත්තරයෝi love kandy sex club![]()

Kandy එවුන් හැසිරුණේ මහ බලු විදයට. උන් හිතන් ඉන්නේ මහ ලොකු පොරවල් කියල. 5.00 වීඩියෝ එකේ. මේකෙ Kandy ඉන්න එවුන් දැන් කියයි. අපි හැමදාම දිනනවට ඉරිසියාව කියල. රෙද්ද තමා.
උඹ ඕක කියන්න fake එකෙන් අවේ මොකෝ කොන්ද පන නැති පින්ගුත්තරයෝ
රගර් ගහන්න කලින් ගිහින් ජිල් බෝල ගහපන් පොන්න වැඩ කරන්නේ නැතිව![]()






උඹ මැච් එක බැලුවද ඉස්සෙල්ල එක කියපන්
හිතේ කුහක කම තිබුනට කමක් නැහැ ඇත්ත ඇති හැටියෙන් දැකපන්
උඹට බැරි වුන දේ උන් කල කියල උඹ උඹේ අඩෝ මාර්ගේ හපා ගන්න ට්රයි කරන්න එපා උන් ට සුභ පතපන්
