Kandy Rugby Fight CLIP released + hot hot..

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    .=jka yuqod m%ydrhlska uykqjr
    r.aì msáfha cxcd,hla

    Bfha uykqjr ks;a;fj,§ mej;s r.aì ;r.hl§ .=á neg yqjudrejla we;sù wk;=rej fjä ;eîï ueoafoa ;r.h w;ru. k;r lrkakg isÿ jqKd'
    fï cxcd,h isÿ jqfka .=jka yuqodj iy uykqjr l%Svd iudc ms, w;r meje;s ;r.hl§h'
    .=jka yuqod Ng msßilf.a fmd¨ m%ydrhlg ,lajQ 20 fofkla muK fuys§ ;=jd, ,enqjd' .=jka yuqod Nghl= à¡56 .sks wúhlska wyig fjä ;eîu;a iuÕ r.aì msáh meh nd.hla mqrd hqo msáhla njg yereKd'.egqu ixis|jQfha w;sf¾l fmd,sia n,we‚ le|ùfuka nj miqj jd¾;d jqKd'
    fuu cxcd,fha rEm rduq yd ùäfhda o¾Yk my; mßÈh

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රගර් කිරුල හැමදාම නුවරට යාම පිලිබදව රගර් ගහන්න පුළුවන් කියා අඩබෙර ගහන කාඩ් බෝර්ඩ් සුකිරි බටිලන්ට පුදුම හිසේ අමාරුවක් තියෙන්නේ

    ඔතන ප්‍රදාන අරමුණ මහනුවර පිල අස්ථාවර කරන එකයි

    ඔය බළල්ලු ලව්වා කොස් අට බැවුමක්
     
    • Like
    Reactions: ruwan296

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගුවන් හමුදා ප්‍රහාරයකින් මහනුවර රග්බි පිටිය අවුල් වෙයි

    ගුවන් හමුදා පිල හා මහනුවර ක්‍රීඩා සමාජ අතර තරගයකදී මෙම හුට පටය සිදුවී ඇත මෙහිදී වෙඩි තැබීම් හා ගුවන් හමුදාවගේ ප්පොලු පහරවල් වලට හසුවී 20ක් පමණ රෝහල් ගත කර ඇත.තරගයද අතරමග නතර කිරීමට සිදුවිය

    ෆොන්ට් එක පේන්නෙ නැති අයට බලාගැනීම සදහායි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රගර් කිරුල හැමදාම නුවරට යාම පිලිබදව රගර් ගහන්න පුළුවන් කියා අඩබෙර ගහන කාඩ් බෝර්ඩ් සුකිරි බටිලන්ට පුදුම හිසේ අමාරුවක් තියෙන්නේ

    ඔතන ප්‍රදාන අරමුණ මහනුවර පිල අස්ථාවර කරන එකයි

    ඔය බළල්ලු ලව්වා කොස් අට බැවුමක්
    :rolleyes::rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    8.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නුවර කොල්ලොත් එක්ක ප්‍රශ්නයක් වුනොතින් ලේසියෙන් අත හරින එකක් නෑ නේ..
    කොහොම වුනත් හැම පාරම නුවර ටිම් එක දිනන හින්දා ඒ දේ රුස්සන්නේ නැති එකෙක් මේ වගේ කලබල කරන්න උත්සහ කරන්න ඇති..
    මට මේ කතාව ආරංචි වුනා හේතුව මට මැච් එකට යන්න වේලාවක් ලැබුනේ නැති වුනත් අපේ අල්ලපු වත්තේ හින්දා..
    විස්තර දැන ගන්න ලැබුනා..
    මේ සිදුවිමේදි කැත සිද්දි ඇවිත්..
    ක්‍රිඩකයෙක් ගේ අතේ තිබුන තුවක්කුවක් පාවිච්චියට අරන් තියෙනවා..
    මේ ගැන නම් ලොකු කතා බහක් වුනා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර කොල්ලොත් එක්ක ප්‍රශ්නයක් වුනොතින් ලේසියෙන් අත හරින එකක් නෑ නේ..
    කොහොම වුනත් හැම පාරම නුවර ටිම් එක දිනන හින්දා ඒ දේ රුස්සන්නේ නැති එකෙක් මේ වගේ කලබල කරන්න උත්සහ කරන්න ඇති..
    මට මේ කතාව ආරංචි වුනා හේතුව මට මැච් එකට යන්න වේලාවක් ලැබුනේ නැති වුනත් අපේ අල්ලපු වත්තේ හින්දා..
    විස්තර දැන ගන්න ලැබුනා..
    මේ සිදුවිමේදි කැත සිද්දි ඇවිත්..
    ක්‍රිඩකයෙක් ගේ අතේ තිබුන තුවක්කුවක් පාවිච්චියට අරන් තියෙනවා..
    මේ ගැන නම් ලොකු කතා බහක් වුනා..

    Kridakayanta Mokatada Thuwakku
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Kridakayanta Mokatada Thuwakku

    ඒ ගැන තමයි සමික්ෂණ පවත්වන්නේ.. තුවක්කු තියා ගත්තාත් නැතත්..
    ක්‍රිඩා කරද්දි ඒවා ගෙනත් ලද තියා ගත්තේ ඇයි..
    ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ.. එකෙන් පැහැදිලිව තේරුම් යන කරුණක් තමයි..
    මේ කලබලය ඕන කමින් ම
    ප්ලැන් එකක් දිලා කරලා තියෙන වැඩක්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ගැන තමයි සමික්ෂණ පවත්වන්නේ.. තුවක්කු තියා ගත්තාත් නැතත්..
    ක්‍රිඩා කරද්දි ඒවා ගෙනත් ලද තියා ගත්තේ ඇයි..
    ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ.. එකෙන් පැහැදිලිව තේරුම් යන කරුණක් තමයි..
    මේ කලබලය ඕන කමින් ම
    ප්ලැන් එකක් දිලා කරලා තියෙන වැඩක්..

    යුද හමුදා ක්‍රීඩකයෙක් නෙවෙයි මහනුවර ක්‍රිඩා සමාජයේ කෙනෙක්ලු තුවක්කුව ගෙනල්ල තියෙන්නේ
    ඒ එකෙන්ම පෙනවා මහනුවර ක්‍රීඩකයන්ගේ හැදියාව
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    රගර් කිරුල හැමදාම නුවරට යාම පිලිබදව රගර් ගහන්න පුළුවන් කියා අඩබෙර ගහන කාඩ් බෝර්ඩ් සුකිරි බටිලන්ට පුදුම හිසේ අමාරුවක් තියෙන්නේ

    ඔතන ප්‍රදාන අරමුණ මහනුවර පිල අස්ථාවර කරන එකයි

    ඔය බළල්ලු ලව්වා කොස් අට බැවුමක්

    sahathika aththa.. :yes::yes::yes::yes::yes::yes::yes: