අඩෝ අයියෙ මේ ඔවට එන්න එපා හරිය
මූ නම් බාල අපරාදකාරෙයෙක්ම තමයී පොඩිම එවට කියන්නෙ පොලොස්,කොස් ගැට
කොහොම හරි වැඩෙ හරියන්න ඔනී ජයවේවා![]()



අඩෝ පව් බන් කෙල්ල....
වයස පරතරය max 5 yr bnzz




at least 10 years nettam 5 years wath gap ekak tiyala badinna itakota life eka full happy![]()






මටනම් ඉතින් වයස කේස් නෑ , අවුරුදු 15 ක් බාල උනත් , මටවඩා අවුරුදු 2 ක් 3 ක් වැඩිමල් උනත් කෙල්ල ගැලපෙනවනම් මම බඳිනවා ....![]()



rep dunna ekkana namath daalama yawanna tibbe
![]()
යකෝ ඔය කෙල්ලව බදින්න එපා...
උබ බාල අපරාධ කලා කියල ළමා රක්ෂණ අධිකාරියෙන් කුදලගෙන යයි....



මොකක්ද ජොබ් එක.?ඔයාගෙ>?![]()


ai ubada uwa marry karana yanne?


ම ම ඕම කතාවක් කිව්වෙ නෑ නේ...


ඇයි උයා ටෙන්සන් වෙලා..
