-Which movie you watched last? -

Status
Not open for further replies.

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම පන දාගෙන දෙකක් ඩවුන්ලෝඩ් කරා,, දෙකම කැමරා කොපී.. :baffled:

    බොට හොද වැඩේ ඉක්මනට ඕනා එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කරාට :frown: මේ අපි වගේ ඉවසන්න පුරුදු වෙන්න :P
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    බොට හොද වැඩේ ඉක්මනට ඕනා එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කරාට :frown: මේ අපි වගේ ඉවසන්න පුරුදු වෙන්න :P
    eka thmai.... paw habai pora...
    aluth Film godak enakam inne:baffled:
    මම පන දාගෙන දෙකක් ඩවුන්ලෝඩ් කරා,, දෙකම කැමරා කොපී.. :baffled:

    :lol: iwaseemn sanaseema labe kiyanne okane
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොට හොද වැඩේ ඉක්මනට ඕනා එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කරාට :frown: මේ අපි වගේ ඉවසන්න පුරුදු වෙන්න :P

    :lol: iwaseemn sanaseema labe kiyanne okane

    :lol::lol::lol:

    පොඩ්ඩක් ඉවසීම නැති වුනා... :P

    අලුත් සෙට් එකක් බලන්න තියෙනව...
    kungfu panda 2
    pirates of caribian
    green lantern
    horrible bosses
     
    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    fast-five-poster-2011.jpg
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    බොට හොද වැඩේ ඉක්මනට ඕනා එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කරාට :frown: මේ අපි වගේ ඉවසන්න පුරුදු වෙන්න :P

    මම පන දාගෙන දෙකක් ඩවුන්ලෝඩ් කරා,, දෙකම කැමරා කොපී.. :baffled:

    :lol::lol::lol:

    පොඩ්ඩක් ඉවසීම නැති වුනා... :P

    අලුත් සෙට් එකක් බලන්න තියෙනව...
    kungfu panda 2
    pirates of caribian
    green lantern
    horrible bosses

    Ai Fast Five:dull:
    mageth oya tikama thama. Piratesa of the caribian nam
    coppak hari balanna hithila thiyenne..:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලට මැන්ටල්ද කැමරා කොපි ඩවුන්ලෝඩ් කරන්න ? :P
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    eka thmai.... paw habai pora...
    aluth Film godak enakam inne:baffled:

    :lol: iwaseemn sanaseema labe kiyanne okane

    :lol::lol::lol:

    පොඩ්ඩක් ඉවසීම නැති වුනා... :P

    අලුත් සෙට් එකක් බලන්න තියෙනව...
    kungfu panda 2
    pirates of caribian
    green lantern
    horrible bosses

    මම නං සුපුරුදු පරිදි කොලියන් ෆිල්ම්ස් බලනවා ඔය අලුත් ඒවා මට වැඩක් නැ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නං සුපුරුදු පරිදි කොලියන් ෆිල්ම්ස් බලනවා ඔය අලුත් ඒවා මට වැඩක් නැ :P

    කොරියන් ඒවගේ ඉන්න උන් ඔක්කොම එක වගේ.. මට පැටලෙනවා.. ඒක නිසා මම බලන්නේ නෑ.. :P
     
    Status
    Not open for further replies.