ඇය ......

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    alone,girl,nature,sunset,sun,so,natural-519edf17abfebae126bb9e26c45ea9e5_h_large.jpg

    ඇය......
    ආදරෙයි...
    හැගිම්බරයි.....
    හිනාවෙයි....
    ලෝබයි....
    සුන්දරයි...
    නිහඩයි....
    ලස්සනයි...
    හිත‍ට ළගයි...
    සියුමැලී...
    ලෝකයකි...


    විටෙක
    ඇය ම......


    මෝඩයි...
    පිස්සුයි....
    විකාරයි....
    දුරයි....
    දුකයි....
    අඩයි....
    මිරිගුවකි...



    මේ සියල්ල ම ආදරයකි.......

    බලපු කට්ටිය උදව්වක් විදියට බම්ප් කරලා යන්න .... රෙප් වලටත් ඉඩ ඇත...


     
    Jun 27, 2011
    330
    38
    0
    ඕකත් අර නලින්ද සිල්වගේ ලිපි වගේ කුහක කමක් කෙල්ලොන්ට බැන බැන ගුණ ගායනා කරන එක.:lol: